ApkDownload

Jyothishya App - ජ්‍යෝතිෂ App APK

Phiên bản mới nhất 3.0.4 cho Windows
Ngày cập nhật ngày 01 November năm 2024

Thông tin về Ứng Dụng

Phiên bản 3.0.4 (#300040)

Ngày cập nhật ngày 01 November năm 2024

Kích thước APK 97.9 MB

Yêu cầu Android Android 4.4+ (KitKat)

Cung cấp bởi D Solutions

Danh mục Ứng Dụng Lối sống miến phí

Ứng Dụng id com.dsolutions.jyothishapp

Ghi chú của tác giả කේන්දරය නිවැරදිව සියලුම ජ්‍යෝතිෂ ලබා ගත.

Ảnh chụp màn hình

Click vào hình ảnh để xem kích thước đầy đủ

Cập nhật mới nhất

Có gì mới trong Jyothishya App - ජ්‍යෝතිෂ App 3.0.4

- ලිත් ගම් නගර රෝහල් නාමාවලිය ඇතුලත් කර ඇත.
- ගුරු හා බිගු චක්‍ර වර්ග එකතු කර ඇත.
- ව්‍යාපාර නාමකරණය ඇතුලත් කර ඇත.
- ගණය සෙවීම කල හැක.
- පක්ෂි, නැකත්, හෝරා දින දර්ශනයට එකතු කිරීම කල හැක.
- බීජ ස්ඵූටය හා ක්ෂේත්‍ර ස්ඵූටය දක්වා ඇත.
- ප්‍රාණ දසාව අවශ්‍ය නම් සක්‍රී කල හැක.
- බලවත් ග්‍රහ, පක්ෂි, නැකත හා පාදය අනුව සුබ අකුරු ලබාගත හැක.
- ගබඩා නොකර පහසුවෙන් පොරොන්දම් බැලීම
- සුදර්ශන චක්‍රය අනුව ග්‍රහයන්ගේ ගැලපීම දක්වා ඇත.
- ගණනය සම්බන්ධ මෙවලම් ඇතුලත් කර ඇත.
- D-6,8,11,20,27,40,45,81 ඇතුලත් කර ඇත.

Mô tả

Bạn có thể tạo và tải xuống tử vi của mình một cách chính xác và miễn phí theo ngày sinh, thời gian và địa điểm của bạn. Ứng dụng này cung cấp các dịch vụ sau,

ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,

- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්‍රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.
- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.
- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.
- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන Đây là một ví dụ.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.

- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හ ැක.
- Google Map නොමැතිව ලංකාවේ ගම් නගර නාමාවලිය මගින් උපන් ස ්ථානය Ngoại tuyến තෝරා ගත හැක.
- Google Place මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම, වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත Tôi đã nói rồi.

- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.
- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.

- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් ‍රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන không.
- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුන Hãy đến với tôi.
- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.
- ඔබගේ ද්‍රෙෂ්කාණය 22, නවාංශකය 64, බාධක ස්ථාන ආදී අ Tôi đã làm như vậy.
- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.

* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ස ක්‍රිය කරගත හැක.

Đánh giá và Bình luận

Xếp hạng: 3.7/5 · dựa trên 2K+ đánh giá

(*) là bắt buộc

Các phiên bản trước

Jyothishya App - ජ්‍යෝතිෂ App 3.0.4 APK cho Windows (#300040, 97.9 MB)

Jyothishya App - ජ්‍යෝතිෂ App 1.5.1 APK cho Windows (#69, 24.2 MB)