සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw APK
Uygulama hakkında bilgi
Sürüm 2.1.0 (#18)
Güncellendi 03 February 2023
APK Boyutu 32.9 MB
Gereken Android sürümü Android 5.0+ (Lollipop)
Sunan Chamela Aluthgedara
Kategori Ücretsiz Yaşam Tarzı Uygulama
Uygulama id com.chamelalaboratory.chamela.app.ven.galigamuwe_gnadeepa_himi
Geliştirici notları අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.
Ekran Görüntüsü Resmi
Tam boyutunu görmek için resmin üzerine tıklayın
İçindekiler Tablosu
En son güncellemeler
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw 2.1.0 deki yenilikler
- Minor bug fixes
Açıklama
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද තුල කුසල් දහම්හි නිරත වී සසරින් ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය වේවා!
ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් සංස්කාර බෙලෙන්, මේ ලක්දිවට බක්කුල සෑ සමිදුන් ගෞරවනීය ස්වාමීන්වහන්සේලා හට නේවාසිකව සිටිමින්‍ය පහසුකම්, ඖෂධ පහසුකම් සහ සිව්පසයෙන් ඇප උපස්ථාන කරීමට 'සීල සුව සුව ගිලන් මධ්‍යස්ථානය පිහිට වූ අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමීන් ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා ජීවිතයාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ...!!!
ඒ වගේම රැස් කරගත්තා වූ සෑම පිනක්මය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, සුපින්වත් විරූපක්ෂ, වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'Nirvana TV' සහ 'Budizm: Nirvana'ya Giden Yol' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා ඒ ඒ කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!
එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!
අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
Reytingler ve İncelemeler
Kullanıcı oyu: 5.0 / 5 · Less than 100 oy
(*) gereklidir
Önceki sürümler
Windows için සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw 2.1.0 APK (#18, 32.9 MB)
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw benzer
Piyano Ustası Pembe: Klavyeler APK
Babel Novel - Books & Webnovel APK
Chamela Aluthgedara'dan daha fazlası
Sugathiyata Maga | සුගතියට මඟ APK
Sugathiyata Maga | සුගතියට මඟ( APK
සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK
ශ්‍රී ගෞතම සම්බුද්ධ | Sri Gauthama Sambuddha APK
En çok indirilen uygulamalar
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK