ApkDownload

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි APK

En Son Sürüm 1.1.3 for Windows
Güncellendi 12 December 2024

Uygulama hakkında bilgi

Sürüm 1.1.3 (#6)

Güncellendi 12 December 2024

APK Boyutu 79.8 MB

Gereken Android sürümü Android 4.1+ (Jelly Bean)

Sunan Sanhinda Educational Software

Kategori Ücretsiz Eğitim Uygulama

Uygulama id com.Sanhindaeducationalsoftware.SpellMe

Geliştirici notları ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ වැඩසටහන.

Ekran Görüntüsü Resmi

Tam boyutunu görmek için resmin üzerine tıklayın

En son güncellemeler

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3 deki yenilikler

🔶 ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලුම ඉංග්‍රීසි වචන සහ වාක්‍ය ගොඩනැගීම් උච්චාරණද
සහිතව ඇතුළත් වේ.
🔶 නිවැරදි වචනය තෝරා ඉංග්‍රීසි වාක්‍ය සම්පූර්ණ කිරීමේ ක්‍රියාකාරකම(fill in the
blanks) සහිත ඒකක සහිතයි.
🔶 නිවැරදි පිළිවෙලට වචන ගළපා ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය (rearrange the words) කිරීමේ ක්‍රියාකාරකම ද සහිතයි.
🔶 නිවැරදි අකුරු එක්කර වචන නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම (spellings) සහිත වචන 1000 ට ආසන්න ප්‍රමාණයක්.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

Açıklama

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ ඉංග්‍රීස් වැඩසටහනයි (Spellme).

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි වචනය තෝරා සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය කිරීමේ කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ක්‍රියාකාරකම වචන. (10000ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).

* සෑම වාක්‍යකම සහ ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට හැකියාව හැකියාව.

* සෑම නිවැරදි පිළිතුරු ම දරුවාව උද්යෝගිමත් කරවන සහිතයි සහිතයි.

* දරුවා අතින් වැරදි පිළිතුරු සිදුවුව හොත් කාල නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා පෙන්වා.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් එම ඒකකය සඳහා දරුවාගේ පෙන්නුම් කරයි.

* ඔබගේ බැංකු කාඩ්පත මගින් ඉතාමත් පහසුවෙන් නිවසේ මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට දරුවාට පාඩම්වල අවස්ථාව ගන්න ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

Reytingler ve İncelemeler

Kullanıcı oyu: 5.0 / 5 · Less than 100 oy

(*) gereklidir

Önceki sürümler

Windows için ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3 APK (#6, 79.8 MB)