ApkDownload

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK

เวอร์ชั่น 5.0.0 สำหรับ Windows
อัปเดตแล้ว 03 February 2566

ข้อมูล

เวอร์ชัน 5.0.0 (#20)

อัปเดตแล้ว 03 February 2566

ขนาดไฟล์ APK 34.9 MB

เวอร์ชัน Android ที่กำหนด Android 5.0+ (Lollipop)

นักพัฒนาซอฟต์แวร์ Chamela Aluthgedara

ประเภท ไลฟ์สไตล์ (โปรแกรม ประยุกต์)

โปรแกรม ประยุกต์ ID com.chamelalaboratory.chamela.app.saddharma_warsha

บันทึกนักพัฒนาซอฟต์แวร์ අපදුර්ලභවලැබූමේඋතුම්ගෞතමසම්මාසම්බුද්ධශාසනයචිරාත්කාලයක්ආරක්ෂාවීමඋදෙසා

ภาพหน้าจอ

คลิกที่ภาพเพื่อดูขนาดเต็ม

มีอะไรใหม่

มีอะไรใหม่ใน සද්ධර්ම වර්ෂා|Saddharma Warsha 5.0.0

- Bug fixes.

คำอธิบาย

බුද්ධාය !

උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා !

ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් සහිතය
- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- අති පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

บัญชีผู้ใช้นี้เป็นส่วนตัว නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේටත්, අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! บัญชีผู้ใช้นี้เป็นส่วนตัว บัญชีผู้ใช้นี้เป็นส่วนตัว !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව වෛශ්‍රවන ධෘතරාෂ්ට්‍ර යන විරූපක්ෂ ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! වෙත්වා !!! වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ', 'Nirvana TV', 'Buddhism : The Road สู่นิพพาน', 'sadaham sithuwili සදහම් සිතුවිලි', 'Ven.Kirlapana Dhammawijaya Thero' සහ 'sundhara hudhakalaawa' යන යූටියුබ් චැනල පවත්වාගෙන යන, මේ උතුම් ධර්ම දේශනා සකස් කර බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සිරස පන්සිල්, පින්වත් บัญชีผู้ใช้นี้เป็นส่วนตัว මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (แอพ එකක්):

Sugathiyata Maga | මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

การให้คะแนนและบทวิจารณ์

คะแนน: 5.0 / 5 · Less than 100 คะแนน

(*) ต้องระบุ

เวอร์ชันก่อนหน้า

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha 5.0.0 APK สำหรับ Windows (#20, 34.9 MB)

คล้ายกัน

เพิ่มเติมจาก Chamela Aluthgedara

แอพและเกมที่ดาวน์โหลดมากที่สุด

فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK สำหรับ Windows - ดาวน์โหลด فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK

Indian Bikes Driving 3D APK สำหรับ Windows - ดาวน์โหลด Indian Bikes Driving 3D APK

xHamster downloader APK สำหรับ Windows - ดาวน์โหลด xHamster downloader APK

Days Gone APK สำหรับ Windows - ดาวน์โหลด Days Gone APK

فیلتر شکن پرسرعت قوی جدید APK สำหรับ Windows - ดาวน์โหลด فیلتر شکن پرسرعت قوی جدید APK

فیلتر شکن قوی و پرسرعت Fox , فیلتر شکن برای تلگرام APK สำหรับ Windows - ดาวน์โหลด فیلتر شکن قوی و پرسرعت Fox , فیلتر شکن برای تلگرام APK

Knowledgify: Polytechnic APK สำหรับ Windows - ดาวน์โหลด Knowledgify: Polytechnic APK

Snapchat Score Boost APK สำหรับ Windows - ดาวน์โหลด Snapchat Score Boost APK

Snapchat Lite APK สำหรับ Windows - ดาวน์โหลด Snapchat Lite APK

Free Fire x NARUTO SHIPPUDEN APK สำหรับ Windows - ดาวน์โหลด Free Fire x NARUTO SHIPPUDEN APK