ApkDownload

A/L Combined Maths APK

Последняя версия 1.12 для Windows
Обновлено 03 September 2018 г.

Информация

Версия 1.12 (#3)

Обновлено 03 September 2018 г.

Размер APK 7.4 MB

Требуемая версия Android Android 4.2+ (Jelly Bean)

Продавец CrunchCodes

Категории Бесплатные Образование Приложения

Приложения id com.crunchcode.puremathematicssinhala

Записка автора අ.පො.ස උසස් පෙළ සංයුක්ත ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සූත්ර

Снимки экрана

Нажмите на изображение, чтобы увидеть полный размер

Последние обновления

Что нового на A/L Combined Maths 1.12

1.12v
- type errors fixed

Описание

අ.පො.ස උසස් පෙළ (A \ L) සංයුක්ත ගණිතය තුළ අඩංගු ශුද්ධ ගණිතයට අදාල සියළුම සමීකරණ, සූත්ර හා අර්ථ දැක්වීම් එකම තැනකින් සිංහල භාෂාවෙන්ම, රූප සටහන් ද සහිතව පෙළ ගස්වා අැත.

විශේෂාංග
✔ අන්තර්ජාල පහසුකම් රහිතව හෝ සහිතව ක්රියා කළ හැක
✔ රූපමය සටහන් අන්තර්ගතයි
✔ සූත්ර හා අර්ථ දැක්වීම් ද සහිතයි
✔ පරිශීලකයාට පහසු පෙළගැස්ම

පහත සඳහන් මාතෘකා අන්තර්ගතය,

□ බහුපද ශ්රිත
□ වර්ගජ සමීකරණ
□ ත්රිකෝණමිතිය
□ ශ්රේණි
□ ලඝුගණක ශ්රිත
□ සීමා සහ අවකලනය
□ අනුකලනය
□ අනේකපද ප්රමේය
□ සරල රේඛාව
□ වෘත්තය
□ අසමානතා
□ සංකීර්ණ සංඛ්යා
□ නියාස සහ නිශ්චායක
□ සංකරණ සහ සංයෝජන

ඔබගේ සුදුසු අදහස්, යෝජනා හා චෝදනා මත මෙම අැප්ලිකේෂනය නිරන්තරයෙන් යාවත්කාලීන කර තබාගැනීමට අපි කටයුතු කටයුතු.

සැ.යු: මෙම ඇප්ලිකේෂනය භාවිතා කිරීමට ඔබගේ ස්මාර්ට් ෆෝනයේ සිංහල භාෂාව සඳහා පහසුකම් තිබිය තිබිය.

________________________________________________________________________________________

Это приложение обеспечивает всесторонний обзор определений и формул, найденных в Pure Mathematics для G.C.E A \ L с графическими представлениями.

Содержит следующие темы:

* Полиномиальные функции
*Квадратные уравнения
* Тригонометрия
* Прогрессия (серия)
* Логарифмы
* Ограничения и дифференциация (исчисление)
* Интеграция
* Биномиальная теорема
*Прямая линия
*Круг
* Неравенство
*Комплексные числа
* Матрицы и определители
* Перестановки и комбинации

Особенности
✔ Работает в автономном режиме и в Интернете
✔ Графические представления
✔ Не только формулы, но также и определения
✔ Удобный интерфейс для портретного и ландшафтного режимов

Мы приветствуем ваши предложения и жалобы, чтобы улучшить это приложение и поддерживать его в актуальном состоянии.

ВАЖНО: Чтобы использовать это приложение, ваш смартфон должен поддерживать Unicode Sinhala.

Оценки и отзывы

Рейтинг: 4.6 из 5 · 1+ голоса

(*) требуется

Предыдущие версии

A/L Combined Maths 1.12 APK для Windows (#3, 7.4 MB)