ApkDownload

3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය APK

Последняя версия 1.0.3 для Windows
Обновлено 27 December 2023 г.

Информация

Версия 1.0.3 (#3)

Обновлено 27 December 2023 г.

Размер APK 69.4 MB

Требуемая версия Android Android 4.1+ (Jelly Bean)

Продавец Sanhinda Educational Software

Категории Бесплатные Образование Приложения

Приложения id com.Sanhindaeducationalsoftware.Ganithayaapp

Записка автора ශිෂ්‍යත්ව විභාගය සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ගණිතය වැඩසටහන.

Снимки экрана

Нажмите на изображение, чтобы увидеть полный размер

Последние обновления

Что нового на 3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3

🔶 වැරදි පිළිතුරු දීමක දී පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක්.
🔶 ගණිතය, සිංහල,පරිසරය, විභව්‍යතාමාන, ඉලක්කය සහ ඉංග්‍රීසි ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 6කින්ම සමන්විතයි.
🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
🔶 භාවිතය සදහා අන්තර්ජාල සබදතාවය අව්‍ශ්‍ය නොවේ.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

Описание

මේ ප්‍රශ්න 6000 ට ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (pahe panthiya) මොබයිල් එකේ එන ගණිතය වැඩසටහනයි වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක් ..... මේකේ විශේෂත්වයක් තමයි දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ වෙලාවෙම පෙන්නනවා ...... 3,4 සහ 5 ශ්‍රේණිවල එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට විභාගෙට විභාගෙට විභාගෙට විභාගෙට විභාගෙට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය මොහොතේ දීම පෙන්වා දෙයි දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

* ඔබගේ බැංකු මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම විසඳුම 2018/2019 වසරේ sltzeroone සම්මානයෙන් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

Оценки и отзывы

Рейтинг: 5.0 из 5 · Less than 100 голоса

(*) требуется

Предыдущие версии

3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3 APK для Windows (#3, 69.4 MB)