ApkDownload

Aunty Kitchen-ඇන්ටි කිචන් APK

Versi Terbaru 0.0.6 untuk Windows
Diupdate 10 September 2020

Informasi Aplikasi

Versi 0.0.6 (#6)

Diupdate 10 September 2020

Ukuran APK 6.7 MB

Perlu Android versi Android 4.4+ (KitKat)

Ditawarkan Oleh Nirmal Biz

Kategori Aplikasi Makanan & Minuman Gratis

Aplikasi id io.ionic.prog5e847180796c6141d6417b7b

Catatan penulis ශ්‍රී ලංකාවේ අංක එකේ කෑම වට්ටෝරු Aplikasi එක ඇන්ටි කිචන් / Bibi Dapur.

Gambar Screenshot

Klik pada gambar untuk melihat ukuran penuh

Deskripsi

දිනපතා ඉතාමත් ප්‍රණීත ආහාර සෑදීම සඳහා ඇන්ටි කිචන් කිචන් ඇප් එක නිතරම ඔබ ළඟින්ම තියාගන්න දිනපතා අලුත් අලුත් කෑම සෑදීමට කැමති ඔබට ගෘහණියක් ගෘහණියක් ලෙස පවුලේ සැමට ඉතාමත් ප්‍රණීත ආහාර සැකසීමට සැකසීමට ඔබට ඔබට මේ අවස්ථාව ලැබෙයි බත් වර්ග, මස් වර්ග, මාළු වර්ග, අතුරුපස, රසවත් කේක්, රසවත් බීම වර්ග, අයිස් ක්‍රීම් වර්ග, එකී මෙකී ඉතාමත් ප්‍රණීත ආහාර ආහාර රැසක් අන්තර්ගත ඇන්ටි ඇන්ටි dapur සමගින් දිගටම රැඳී සිටින ඔබට සෑම ඉරිදාවකම තාමත් විස්සක් බලාපොරොත්තු ඒමට අපි බලාපොරොත්තු වෙමු වෙමු වෙමු
ඇන්ටි dapur සමඟ දිගටම එකතු වී ඉන්න රසවත් ආහාරවලින් ආහාරවලින් ඔබේ මුළුතැන්ගේ. ස්තුතියි.

එලවලු බත්
මිශ්‍ර තෙම්පරාදු බත්
තුර්කි ක්‍රමයට බත්
මැලේසියන් බත්
චීන බත්
මුං ඇට කිරිබත්
පැණි කිරිබත්
චිකන් බුරියානි
කුකුල් මස් කුන්බෝ
රෝස් චිකන්
චිකන් ඩෙවල්
ඌරු මස් ඩෙවල්
කිරට පිසින ලද හරක් මස් ව්‍යංජනයක්
හරක් මස් බිස්ටේක්
මාලු ඇඹුල් තියල්
මාලු ජාඩි දැමීම
මාලු ග්‍රිල් කිරීම
මාළු පුඩිම
මාළු බේක් කිරීම
මාළු බිත්තර බැදුම
චීන ක්‍රමයට ඉස්සන්
චීන ක්‍රමයට දැල්ලෝ
හැම්බර්ගර්
සාතේ මස් බෝල
ඉඳිආප්ප
ආප්ප
හාල් පිටි පිට්ටු
කුරක්කන් පිට්ටු
පොලොස් පිට්ටු
බිත්තර රොටි
පොල් රොටි
කොත්තු
තෝසේ
ස්විස් රෝල්
බටර් කේක්
රට ඉදි කේක්
චීස් කේක්
පොල් කේක්
පලතුරු කේක්
චොකලට් කේක්
කැරට් කේක්
බේකන්
ප්‍රොන් පීට්සා
එළවළු සලාද
යෝගට් මිශ්‍ර එළවළු සලාද
මයෝනීස් එළවළු සලාද
වරකා සලාද
අරාබි සලාද
නෙල්ලි බීම
අන්නාසි බීම
දෙළුම් බීම
buah fasson
පිපිඤ්ඤා බීම
ෆලූඩා
සරුවත්
යෝගට්
කොමඩු බීම
ගස්ලබු ජූස්
වටලප්පන්
දොඩම් පුඩිම
අයිස්ක්‍රීම් පුඩිම
කේක් පුඩිම
රට ඉඳි පුඩිම
චොකලට් පුඩිම
කිරි පුඩිම
කස්ටඩ් පුඩිම
වම්බටු අච්චාරු
පොලොස් අච්චාරු
මැලේ අච්චාරු
ඉස්සො අච්චාරු
ඌරු මස් අච්චාරු
මාළු අච්චාරු
කරවිල අච්චාරු
අන්නාසි අච්චාරු
අන්නාසි සලාදය
මාළු සම්බෝල
පරිප්පු සම්බෝල
කජු සම්බෝල
බිම් මල් සම්බෝල
පිපිඤ්ඤා සම්බෝල
ගෝවා සම්බෝල
කැරට් සම්බෝල
කට්ට සම්බෝල
තක්කාලි සුප්
එළවලු මස් සහ බිත්තර එක්කල සුප්
මාළු සුප්
පාන් සුප්
ගෝවා සුප්
ග්‍රීන් පීස් සුප්
අල සුප්
රුලං කේක්
කොන්ඩ කැවුම්
මුං කැවුම්
අතිරස
නාරං කැවුම්
කලු දොදොල්
කොකිස්
කිරි ටොෆි
පුහුල් දෝසි
අන්නාසි සෝස්
මයෝනීස් සෝස්
රසම්
අඹ චට්නි
දිවුල් චට්නි
ඉඟුරු චට්නි
අන්නාසි වයින්
මිදි වයින්
තැඹිලි වයින්
තක්කාලි ජෑම්
අන්නාසි ජෑම්
දිවුල් ජෑම්
වරකා ජෑම්
මාළු කට්ලට්
අලු කෙසෙල් කට්ලට්
පොලොස් කට්ලට්
ඉස්සො කට්ලට්
බිත්තර කට්ලට්

ඉතාමත් නැවුම්, ඉතාමත් ප්‍රනීත, ඉතාමත් පෝෂදායී ආහාර වලින් දිනපතා ඔබගේ නිවස ඇන්ටි පුරවන්න ඇන්ටි සමග dapur ඇන්ටි සැමදා එක් වී ඉන්න.

Peringkat dan Ulasan

Skor: 4.6/5 · Less than 100 suara

(*) diperlukan

Versi lama

Aunty Kitchen-ඇන්ටි කිචන් 0.0.6 APK untuk Windows (#6, 6.7 MB)