ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි APK
Informasi Aplikasi
Versi 1.1.3 (#6)
Diupdate 12 December 2024
Ukuran APK 79.8 MB
Perlu Android versi Android 4.1+ (Jelly Bean)
Ditawarkan Oleh Sanhinda Educational Software
Kategori Aplikasi Pendidikan Gratis
Aplikasi id com.Sanhindaeducationalsoftware.SpellMe
Catatan penulis ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන වන පහේ පංතිය පංතිය වැඩසටහන් මාලාවෙ ඉංග්‍රීසි වැඩසටහන.
Gambar Screenshot
Klik pada gambar untuk melihat ukuran penuh
Daftar isi
Apa yang baru
Apa yang baru di ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3
සහිතව ඇතුළත් වේ.
🔶 නිවැරදි වචනය තෝරා ඉංග්‍රීසි වාක්‍ය සම්පූර්ණ කිරීමේ ක්‍රියාකාරකම(fill in the
blanks) සහිත ඒකක සහිතයි.
🔶 නිවැරදි පිළිවෙලට වචන ගළපා ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය (rearrange the words) කිරීමේ ක්‍රියාකාරකම ද සහිතයි.
🔶 නිවැරදි අකුරු එක්කර වචන නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම (spellings) සහිත වචන 1000 ට ආසන්න ප්‍රමාණයක්.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.
Deskripsi
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ගොඩනැගීමේ ක්‍රියාකාරකම වචන. (10000ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).
* සෑම වාක්‍යකම සහ වචනයකම ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට සවන්දීමේ හැකියාව.
* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන ප්‍රයෝග සහිතයි.
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා දෙයි.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න ගන්න.
*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ Sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
Peringkat dan Ulasan
Skor: 5.0/5 · Less than 100 suara
(*) diperlukan
Versi lama
Lebih Banyak Oleh Pengembang Ini
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 APK
ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya APK
ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර APK
Paling banyak diunduh
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK