ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. APK
מֵידָע
גִרְסָה 0.0.5 (#1)
מְעוּדכָּן 18 November 2020
גודל קובץ APK 5.9 MB
נדרש Android Android 2.3+ (Gingerbread)
מפתח תוכנה Social Run Apps
קטגוריה החיים הטובים (יישום)
ID io.ionic.prog5d5452274d74fe62125e4f3a
הערות למפתחים אפליקציית החיזוי האסטרולוגית השכיחה והיומית המתעדכנת ביותר בסרילנקה
צילום מסך
לחץ על התמונה כדי לראות בגודל מלא
תוכן עניינים
מה חדש
מה חדש ב- ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. 0.0.5
תיאור
සමහර අය ජ්‍යොතිෂ්‍යය පැත්ත විශ්වාස කරන්නෙ නැහැ. සමහර අය විශ්වාස කරනවා. ජ්‍යොතිෂ්‍යය කියන්නෙ අහසෙ තියෙන ග්‍රහ තාරකා වල ගමන් කිරීම - පැවැත්ම අනුව අපිට යම් අනාවැකියක් කියන දෙයක්. අත්දැකීමෙන් යම් ඇත්තක් තියෙනව කියන්න පුලුවනි. 100% ම ඇත්ත කියල කියන්නෙ නැහැ. මොකද ජ්‍යොතිෂ්‍යයට අනුව ජ්‍යොතිෂ්‍යයේ කියන්නෙ පෙර කල කර්ම ශක්තිය ගැන. ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙනවා තමන්ගේ ධෛර්යයෙන් කැපවීමෙන්, පෙර කර්ම ශක්තිය වෙනස් කරගන්න පුලුවන් කියල. වෙනස් කියල කිව්වාම, හොඳට හරි නරකට හරි 2 ටම පුලුවන් බව මතක තියාගන්න.
මම විශ්වාස කරන්නෙ, අද වහිනව කිව්වොත්, වැස්සට මූණ දෙන්න කුඩේ අරන් යන තරමට ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරාම ඇති. දැනගෙන අවබෝධයෙන් ජිවත් වෙන එක තමයි කරන්න ඕන.හරි අපි දැන් අපේ මාතෘකාවට එමු.
ලග්න 12 ගැන කතා කරන කොට, හැම ගැහැණු ළමයෙක්ම ලග්න 12 න් 1 කට අයිති වෙනවා.
ලංකාවෙ ජනගහණය හිතුවාම, මිලියන 22 ක්. එයින් 50% කටත් වඩා ඉන්නෙ ගැහැණු අය. ඒකියන්නෙ මිලියන 12 ක්වත් ඉන්නෙ ගැහැණු අය. එතකොට එක ලග්නෙකට අදාලව මිලියන 1 ක් විතරවත් ඉන්නවා.
ඒකියන්නේ මේෂ ලග්නය ගත්තොත්, මේෂ ලග්න කාන්තාවන් ඉන්නවා ලක්ෂ 10 ක් විතර.
එතකොට ඔබට හිතෙන්න ඕන, ලග්න පලාපල කියල මාසෙට, මාසෙට, ග්‍රහ මාරු වලට කියන ඒව ඔබ වගේ තව ලක්ෂ 10 කට විතර අඩු ගානේ මේ රටේ ඉන්න අයට බලපාන බව. ඒ කියන්නෙ පොදු පලාපල. හිතන්න 1 වෙනි ලග්නය මේෂ ලග්නය. මේෂ ලග්නයේ ගැහැණු අය දියුණු වෙන්න කැමති අය. ඒවගේම එයාලට ඉක්මණ් කේන්තිය තියෙනවා. හැබැයි වැඩි වෙලා කේන්තියෙන් ඉන්නෙ නැහැ. සිංහ ලග්නය හිතුවොත්, සිංහ ලග්නයේ ගැහැණු අය ඉදිරියට යන්න කැමති අය. ඒවගේම පවුල රැකගන්න වැඩ කරන අය. කටක ලග්නය හිතුවොත් තරමක් චංචලයි. ඒකියන්නේ ටිකක් සිතිවිලි එහෙ මෙහෙ යනවා. ඒකට හේතුවක් වෙන්න පුලුවන්, සිතිවිලි වලට අධිපති චන්ද්‍රයා ලග්නයේ අධිපති වෙච්ච එකත්. වෘෂභ, වෘශ්චික, මකර ලග්න ගෑණු ළමයි හොඳයි ඒත් තරමක් තමන් ගැනම හිතන ස්වභාවය වැඩියි. තුලා ලග්නයේ ගෑණු ළමයි, තරාදිය වගේම තමයි. එයාල සතුට වගේම දුක බවා සමබර කරගන්නයි හිතන්නෙ. වැඩිය සතුටු වෙන්නත් ඒ තරම කැමැත්තක් නැහැ. මේක ඉතින් ග්‍රහයෝ ඉන්න විදිය අනුව වෙනස් බව කියන්න ඕන.
אפליקציית החיזוי האסטרולוגית השכיחה והיומית המתעדכנת ביותר בסרי לנקה. אתה יכול לצפות בתחזיות מבוססות על ההורוסקופ שלך. בנוסף, אתה יכול לבדוק גם את ההורוסקופ שלך. הורוסקופים נבדקים באופן דקדוקי.
תכונות של אפליקציה:
★ הורוסקופ יומי, שבועי וחודשי
★ כל סימני גלגל המזלות
★ תאימות גלגל המזלות
דירוגים וביקורות
דירוג: 5.0 / 5 · Less than 100 הצבעות
(*) נדרש
גרסאות קודמות
ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. 0.0.5 APK (#1, 5.9 MB)
דומים
AstroSoft AIO- Hindi Astrology APK
AstroSoft AIO-Tamil Astrology APK
AstroSoft Telugu Astrology App APK
Jyotshika - Vedic Astrology APK
AstroMirror : Vedic Astrology and Horoscope APK
Futr - Free Astrology , Fortune Teller , Horoscope APK
עוד מאת Social Run Apps
האפליקציות והמשחקים שהורדת ביותר
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK