රූසිරි - Rusiri APK
מֵידָע
גִרְסָה 0.0.2 (#2)
מְעוּדכָּן 03 August 2019
גודל קובץ APK 6.2 MB
נדרש Android Android 4.4+ (KitKat)
מפתח תוכנה Anger Apps
קטגוריה טיפוח ויופי (יישום)
ID io.ionic.prog5bf4104249c02f6783b29a4f
הערות למפתחים האפליקציה היומית הטובה ביותר טיפים ליופי לבנות יפות בסרי לנקה ..
צילום מסך
לחץ על התמונה כדי לראות בגודל מלא
תוכן עניינים
תיאור
දිනපතා කාර්යබහුලව ගෙවන ජීවිතයේ තමුන්ගෙන් ගිලිහී යන සුන්දරත්වය නැවත නගාසිටුවීම හා වර්ධනය කිරීම සදහා අවශ්‍ය සියලුම උපදෙස් හා ක්‍රම මේ තුලින් ලබා දෙනු ලැබේ. තවද රූපලාවන්‍යාගාර කරා නොගොස් ඊටත් වඩා ගුනාත්මක ආකාරයෙන් එවැනි වියදමකින් තොරව තමාගේ සියලු රූපලවන්‍ය කටයුතු කරගැනීමට මේ තුලින් ඔබට හැකි වේ. මේහිදී විවිධ කාණ්ඩයන් කිහිපයක් ඔස්සේ ඔබගේ ශරීරයේ සියලුම කොටස් වලට අවශ්‍ය රූපලාවන්‍යය අදහස් ලබාගත හැකි අතර ඒවා සොයාගැනීමට පහසු වන ආකාරයට වර්ගීකරණය කර ඇත.
-මුහුණ, නිය, සම, කොණ්ඩය, විලාසිතා අදහස් වැනි ආකාරයට ඔබට ඕනෑම අකාරයක රූපලාවන්‍යය කටයුත්තක් පහසුවෙන් සොයා ගත හැක.
-අඩු වියදමකින් නිවසේදීම කල හැකි සත්කාර අඩංගු වීම.
-ශරීරයට සම්පූර්ණයෙන්ම හිතකර ආකාරයට පැහැපත් වීමට හා ලස්සන වීමට හැකි වීම.
-කාර්යබහුල ජීවිතයට මනාව ගැලපෙන වඩාත් ඉක්මන් හා පහසු රූපලවන්‍ය ක්‍රම ගැන දැනුවත් වීම.
-රූපලාවන්‍යාගාර තුල අධික මුදලක් අය කරන කටයුතු නිවසේ පරිභෝජනය කරන දෑ වලින් පහසුවෙන් කරගත හැකි වීම.
දිනපතාම අලුත් අලුත් රූපලාවන්‍යය තොරතුරු, ක්‍රම හා උපදෙස් ලබාගැනීමට දැන්ම ඔබත් "රූසිරි" යෙදවුම ඔබගේ දුරකථනයටත් ලබා ගන්න. (මෙය දැනට ඩයලොග් දුරකථන ජාලය භාවිතා වන දුරකථන සදහා පමනක් සහය දක්වන අතර දිනකට රුපියල් හතරක් වැනි සුලු මුදලක් අය කෙරේ)
דירוגים וביקורות
דירוג: 5.0 / 5 · Less than 100 הצבעות
(*) נדרש
גרסאות קודמות
דומים
עוד מאת Anger Apps
האפליקציות והמשחקים שהורדת ביותר
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK