Sinhala WhatsApp Stickers - WAStickerApps APK
Informations
Version 1.0.14747 (#24)
Mise à jour 12 December 2023
Taille APK 15.5 MB
Nécessite Android Android 4.0+ (Ice Cream Sandwich)
Proposée par Sri Lankan Kollo
Catégorie App de Outils Gratuits
App id sinhala.whatsapp.sticker
Notes d'auteur Autocollants Sinhala WhatsApp pour que les Sri Lankais partagent leur amour - WAStickerApps
Captures d'écran
Cliquez sur l'image pour la voir en taille réelle
Tableau des matières
Description
REMARQUE:
# Veuillez vous assurer de mettre à jour votre application WhatsApp avec la dernière version avant d'y ajouter des autocollants en utilisant cette application.
# Nous utilisons une méthode d'abonnement et nous facturons un simple 1 Rupee + TAX aux utilisateurs par jour comme frais de service.
සිංහල වට්ස්ඇප් ස්ටිකර් ඇප් එක පාවිච්චි කරලා ඔයාලා පුලුවන් ඔයාලගේ වට්ස්ඇප් ඇප් එකට සිංහල භෂාවෙන් මේ ඇප් එකේ තියෙන ස්ටිකර් ටිකත් එකතු කරගන්න. මේකෙ දැනට ස්ටිකර් පැක් 12 ක් තියෙනවා. ශ්‍රී ලාංකික වට්ස්ඇප් ස්ටිකර් පාවිච්චි කරලා ඔයාලට පුලුවන් වෙලාවකට වචන වලින් අපිට කියන්න කටට එන්නෙ නැති ආදරනීය හැගීම් ලස්සනම ලස්සන ස්ටිකර්යක් හරහා ප්‍රකාශ කරන්න. කම්මැලි වෙලාවටත් නියමයි, බොරුවට වචන කර කර ඉන්න ඕනෙත් නැහැනෙ. ඇප් එකේ දැනට ස්ටිකර් පැක් 12 තියෙනවා, ඒවා තමයි තණමල්විල කොල්ලෙක්, මැට්ටයි මැට්ටියි, ජොනී අයියා, මගේ සුදු අයියේ, ඉමෝජි, සිංහල දෙඹස්, සූර වීර කොල්ලෝ, පෙන්ගුයින්, සාන්තගේ සෙට් එක, මීම්ස් සහ ස්වීටි කියන ස්ටිකර් පැක්ස්.
වැදගත්:
# ඇප් එකේ තියෙන සිංහල ස්ටිකර් ටික ඔයාලගේ වට්ස්ඇප් ඇප් එකට එකතු කරගන්න කලින් ඔයාලගේ වට්ස්ඇප් ඇප් එක අලුත්ම version එකට Mettre à jour කරලා තියෙන්න ඕනෙ.
# ඇප් එකේ තියෙන ස්ටිකර් ඔයාලා පාවිච්චි කරනවට අපි දවසකට ඔයාලගෙන් බොහොම පුංචිම පුංචි රුපියලකුයි රජයේ බදු විදිහට තව සත කිහිපයකුයි අය කරනවා හොද්ද.
ගැටළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ:
apisrilankankollo@gmail.com
Notes et avis
Note: 5.0 sur 5 · Less than 100 votes
(*) est nécessaire
Versions précédentes
Sinhala WhatsApp Stickers - WAStickerApps 1.0.14747 APK pour Windows (#24, 15.5 MB)
Vous aimerez peut-être aussi
Pentol Lucu Stickers for WhatsApp - WAStickerApps APK
Bro Sinhala Stickers WAStickerApp APK
Sinhala Stickers for WhatsApp APK
Sinhala Stickers Pack for Whatsapp (WAStickerApps) APK
Autocollants coeurs WASticker APK
Sinhala Stickers Store For WhatsApp APK
Sinhala Sticker Store (WAStickerApps) APK
Du même développeur
Applications les plus téléchargées
TCHALAM: Loto, Tchala, Stats APK
FIXED VIP HT/FT, FT and HT CORRECT SCORES APK