ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි APK
Informations
Version 1.1.3 (#6)
Mise à jour 12 December 2024
Taille APK 79.8 MB
Nécessite Android Android 4.1+ (Jelly Bean)
Proposée par Sanhinda Educational Software
Catégorie App de Enseignement Gratuits
App id com.Sanhindaeducationalsoftware.SpellMe
Notes d'auteur ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ඉංග්‍රීසි වැඩසටහන.
Captures d'écran
Cliquez sur l'image pour la voir en taille réelle
Tableau des matières
Dernières mises à jour
Nouveautés sur ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3
සහිතව ඇතුළත් වේ.
🔶 නිවැරදි වචනය තෝරා ඉංග්‍රීසි වාක්‍ය සම්පූර්ණ කිරීමේ ක්‍රියාකාරකම(fill in the
blanks) සහිත ඒකක සහිතයි.
🔶 නිවැරදි පිළිවෙලට වචන ගළපා ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය (rearrange the words) කිරීමේ ක්‍රියාකාරකම ද සහිතයි.
🔶 නිවැරදි අකුරු එක්කර වචන නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම (spellings) සහිත වචන 1000 ට ආසන්න ප්‍රමාණයක්.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.
Description
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය කිරීමේ කිරීමේ ක්‍රියාකාරකම.
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ කිරීමේ ක්‍රියාකාරකම.
* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ගොඩනැගීමේ ක්‍රියාකාරකම වචන. (10000ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).
* සෑම වාක්‍යකම සහ වචනයකම ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට සවන්දීමේ සවන්දීමේ හැකියාව.
* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන ප්‍රයෝග ප්‍රයෝග සහිතයි.
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා පෙන්වා දෙයි.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ ගැනීමේ.
* පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු හුරු.
* අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් පෙන්නුම් කරයි.
* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව අවස්ථාව උදාකර ගන්න.
* ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ Sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් අරන් දෙන්න.
Notes et avis
Note: 5.0 sur 5 · Less than 100 votes
(*) est nécessaire
Versions précédentes
Du même développeur
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 APK
ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya APK
ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර APK
Applications les plus téléchargées
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK