ApkDownload

3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය APK

Dernière version 1.0.3 pour Windows
Mise à jour 27 December 2023

Informations

Version 1.0.3 (#3)

Mise à jour 27 December 2023

Taille APK 69.4 MB

Nécessite Android Android 4.1+ (Jelly Bean)

Proposée par Sanhinda Educational Software

Catégorie App de Enseignement Gratuits

App id com.Sanhindaeducationalsoftware.Ganithayaapp

Notes d'auteur ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ගණිතය වැඩසටහන.

Captures d'écran

Cliquez sur l'image pour la voir en taille réelle

Dernières mises à jour

Nouveautés sur 3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3

🔶 වැරදි පිළිතුරු දීමක දී පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක්.
🔶 ගණිතය, සිංහල,පරිසරය, විභව්‍යතාමාන, ඉලක්කය සහ ඉංග්‍රීසි ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 6කින්ම සමන්විතයි.
🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
🔶 භාවිතය සදහා අන්තර්ජාල සබදතාවය අව්‍ශ්‍ය නොවේ.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

Description

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe panthiya) මොබයිල් ඇප් එකේ එන එන ගණිතය වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක් ..... මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා ...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් දීලා දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න.... අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම දීම පෙන්වා දෙයි.

* වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා බෙදා ප්‍රශ්න සකසා ඇත.

* ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ ගැනීමේ.

* පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු හුරු.

* අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් පෙන්නුම් කරයි.

* සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ දීමේ අවස්ථාව.

* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව අවස්ථාව උදාකර ගන්න.

* ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ Sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් අරන් දෙන්න.

Notes et avis

Note: 5.0 sur 5 · Less than 100 votes

(*) est nécessaire

Versions précédentes

3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3 APK pour Windows (#3, 69.4 MB)