Sirith Maldama - Sinhala APK
اطلاعات
نسخه 1.0 (#2)
به روز شده 2015-08-12
اندازه پرونده APK 5.5 MB
نسخه Android مورد نیاز Android 4.1+ (Jelly Bean)
برنامه نویس Anjula Sashika
رده آموزش (برنامه)
ID com.anjula.sirithmaldama
یادداشت های توسعه دهنده ඇම් ඇල් සිල්වා ගුරුමුහන්දිරම් කිවිඳානන් විසින් රචිත කාව්‍ය සංග්‍රහය
تصویر نماگرفت
برای دیدن اندازه اصلی روی عکس کلیک کنید
فهرست مطالب
شرح
###### WE ARE WORKING ON AN UPDATE #######
###### SORRY FOR THE INCONVENIENCE #######
කණගාටුයි.
සිරිත් මල්දම සේවාව තාක්ෂණික ගැටළුවක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇත.
එම ගැටළු මගහරවාගත් නවතම update එකක් ළඟදීම බලාපොරොත්තු වන්න.
ස්තුතියි.
Sirith Maldama (Sinhala Kavi / Poems) සිරිත් මල්දම
Sirith Maldama, a book which was written way back in 1895 by Muhandiram M. L. Silva.
This book contains advices in a way of small poems which helps to improve good conduct in our life.
සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහය කිරිඳිවැල කණිටු විදුහලේ මුල් ගුරුවරයාව සිටි ඇම්. ඇල්. සිල්වා ගුරුමුහන්දිරම් නම් කිවිඳානන් විසින් 1895 දී රචනා කරන ලද්දකි.
පාසැල් වියේ ළමුන් සඳහා රචිත උපදේශ කාව්‍යක් , එසේත් නැතිනම් අවවාදාත්මක කාව්‍ය සංග්‍රහයක් ලෙස හැඳින්විය හැකි සිරිත් මල්දම, මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මික බව, පිටස්තර ස්ථානයක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට ඉතාමත් පහසු වන පරිද්දෙන් , ඉතාම සරළ රීතී කීපයටක යටත් වන කාව්‍යයන් ලෙස රචනාකර ඇත.
رأی و نظرات
رتبه: 4.6 / 5 · Less than 100 رأی
(*) مورد نیاز است
نسخه های قبلی
مشابه
Deliv - Driver Delivery App APK
GoShare: Movers, Delivery, LTL APK
GoShare Driver - Delivery Pros APK
بیشتر از Anjula Sashika
بیشترین بارگیری برنامه ها و بازی ها
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK