ApkDownload

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි APK

نسخه کنونی 1.1.3 for Windows
به روز شده 2024-12-12

اطلاعات

نسخه 1.1.3 (#6)

به روز شده 2024-12-12

اندازه پرونده APK 79.8 MB

نسخه Android مورد نیاز Android 4.1+ (Jelly Bean)

برنامه نویس Sanhinda Educational Software

رده آموزش (برنامه)

ID com.Sanhindaeducationalsoftware.SpellMe

یادداشت های توسعه دهنده ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ වැඩසටහන වැඩසටහන.

تصویر نماگرفت

برای دیدن اندازه اصلی روی عکس کلیک کنید

قابلیت های جدید

تازه چه خبر در ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3 است

🔶 ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලුම ඉංග්‍රීසි වචන සහ වාක්‍ය ගොඩනැගීම් උච්චාරණද
සහිතව ඇතුළත් වේ.
🔶 නිවැරදි වචනය තෝරා ඉංග්‍රීසි වාක්‍ය සම්පූර්ණ කිරීමේ ක්‍රියාකාරකම(fill in the
blanks) සහිත ඒකක සහිතයි.
🔶 නිවැරදි පිළිවෙලට වචන ගළපා ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය (rearrange the words) කිරීමේ ක්‍රියාකාරකම ද සහිතයි.
🔶 නිවැරදි අකුරු එක්කර වචන නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම (spellings) සහිත වචන 1000 ට ආසන්න ප්‍රමාණයක්.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

شرح

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (pahe panthiya) මොබයිල් ඇප් එකේ එන ඉංග්‍රීස් වැඩසටහනයි වැඩසටහනයි (spellme).

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ගොඩනැගීමේ වචන. (10000 ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).

* සෑම වාක්‍යකම සහ වචනයකම ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට හැකියාව.

* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන සහිතයි.

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම දෙයි.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය කරයි.

* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම දෙන්න.

رأی و نظرات

رتبه: 5.0 / 5 · Less than 100 رأی

(*) مورد نیاز است

نسخه های قبلی

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3 APK (#6, 79.8 MB)