ApkDownload

3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය APK

نسخه کنونی 1.0.3 for Windows
به روز شده 2023-12-27

اطلاعات

نسخه 1.0.3 (#3)

به روز شده 2023-12-27

اندازه پرونده APK 69.4 MB

نسخه Android مورد نیاز Android 4.1+ (Jelly Bean)

برنامه نویس Sanhinda Educational Software

رده آموزش (برنامه)

ID com.Sanhindaeducationalsoftware.Ganithayaapp

یادداشت های توسعه دهنده ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ වැඩසටහන වැඩසටහන.

تصویر نماگرفت

برای دیدن اندازه اصلی روی عکس کلیک کنید

قابلیت های جدید

تازه چه خبر در 3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3 است

🔶 වැරදි පිළිතුරු දීමක දී පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක්.
🔶 ගණිතය, සිංහල,පරිසරය, විභව්‍යතාමාන, ඉලක්කය සහ ඉංග්‍රීසි ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 6කින්ම සමන්විතයි.
🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
🔶 භාවිතය සදහා අන්තර්ජාල සබදතාවය අව්‍ශ්‍ය නොවේ.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

شرح

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (pahe panthiya) මොබයිල් ඇප් එකේ එන වැඩසටහනයි වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් ද්ද්

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම දෙන්න.

رأی و نظرات

رتبه: 5.0 / 5 · Less than 100 رأی

(*) مورد نیاز است

نسخه های قبلی

3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3 APK (#3, 69.4 MB)