3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය APK
Información de la Aplicación
Versión 1.0.3 (#3)
Actualizada 27 de December de 2023
Tamaño APK 69.4 MB
Requiere Android Android 4.1+ (Jelly Bean)
Ofrecida por Sanhinda Educational Software
Categoría Aplicación Educación Gratis
Aplicación id com.Sanhindaeducationalsoftware.Ganithayaapp
Notas del desarrollador ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ගණිතය වැඩසටහන.
Capturas de pantalla
Haga clic en la imagen para verla en tamaño completo
Tabla de contenidos
Últimas actualizaciones
Novedades de 3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3
🔶 ගණිතය, සිංහල,පරිසරය, විභව්‍යතාමාන, ඉලක්කය සහ ඉංග්‍රීසි ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 6කින්ම සමන්විතයි.
🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
🔶 භාවිතය සදහා අන්තර්ජාල සබදතාවය අව්‍ශ්‍ය නොවේ.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.
Descripción
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.
*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.
*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.
* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.
*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම විසඳුම 2018/2019 වසරේ sltzeroone සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
Valoraciones y Reseñas
Valoración: 5.0 de 5 · Less than 100 votos
(*) es necesario
Versiones anteriores
3,4,5 ශිෂ්‍යත්වයට ගණිතය 1.0.3 APK para Windows (#3, 69.4 MB)
Más de este desarrollador
ශිෂ්‍යත්වයට ගණිතය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 APK
ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya APK
ශිෂ්‍යත්ව ඉලක්ක ප්‍රශ්න පත්‍ර APK
Aplicaciones más descargadas
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK