ApkDownload

සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam APK

Neueste Version 2.0.0 für Windows
Aktualisiert 03. January 2024

Information

Version 2.0.0 (#11)

Aktualisiert 03. January 2024

APK-Dateigröße 32.1 MB

Erforderliche Android-Version Android 5.0+ (Lollipop)

Angeboten von Chamela Aluthgedara

Kategorie Kostenlose Lifestyle

Anwendung id com.chamelalaboratory.chamela.app.ven.koralayagama_saranathissa_himi

Hinweise des Entwicklers අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම ආරක්ෂාවීම.

Screenshot

Klicken Sie auf das Bild, um es in voller Größe anzuzeigen

Neue Funktionen

Was ist neu in සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam 2.0.0

- Performance enhancements.
- Minor bug fixes

Beschreibung

නමෝ බුද්ධාය !
මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ඇති මෙම තුල කුසල් දහම්හි නිරත වී සසරින් ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ඉතා සුන්දර සද්ධර්ම දේශනා රැස්කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් බෙලෙන් පින්වත් වහන්සේ ඇතුළුව උතුම් සම්මා ආරක්ෂා උදෙසා ජීවිත සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ... ! !!

ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය ගම්බිම් සුරකින දෙවියෝ ද සම්බුද්ධ ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'Nirvana TV' සහ 'Buddhismus: The Road to Nirvana' යන යූටියුබ් චැනල පවත්වාගෙන , මේ උතුම් ධර්ම කර බෙදා ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් මේ උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

, , දෙමාපියන්ටත්, උතුම් දැකීමට , උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සරණයි ... සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Bewertungen und Rezensionen

Bewertung: 5.0 / 5 · Less than 100 Ergebnisse

(*) ist erforderlich

Frühere Versionen

සද්ධර්ම වර්ෂා| Ven.Koralayagam 2.0.0 APK für Windows (#11, 32.1 MB)