ApkDownload

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK

Neueste Version 5.0.0 für Windows
Aktualisiert 03. February 2023

Information

Version 5.0.0 (#20)

Aktualisiert 03. February 2023

APK-Dateigröße 34.9 MB

Erforderliche Android-Version Android 5.0+ (Lollipop)

Angeboten von Chamela Aluthgedara

Kategorie Kostenlose Lifestyle

Anwendung id com.chamelalaboratory.chamela.app.saddharma_warsha

Hinweise des Entwicklers අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම ගෞතම සම්බුද්ධ සම්බුද්ධ චිරාත්කාලයක් ආරක්ෂාවීම ආරක්ෂාවීම.

Screenshot

Klicken Sie auf das Bild, um es in voller Größe anzuzeigen

Neue Funktionen

Was ist neu in සද්ධර්ම වර්ෂා|Saddharma Warsha 5.0.0

- Bug fixes.

Beschreibung

නමෝ බුද්ධාය !

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා !

ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු සුන්දර ධර්ම දේශනා එකතුවක් .
- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- පූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

ඉතා සුන්දර, ඉතා දුර්ලභ සද්ධර්ම දේශනා එක් රැස්කර, මෙම 'සද්ධර්ම වර්ෂා' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ගැනීම පිණිස අප්‍රමාණ කල අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත්, අතිපූජ්‍ය , ආනන්ද , ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් , ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ , අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

!!! !!! !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය ගම්බිම් සුරකින දෙවියෝ ද සම්බුද්ධ ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! වෙත්වා !!! වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සත්පුරුෂයන්ටත් , සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ', 'Nirvana TV', 'Buddhismus: The Road to Nirvana', 'sadaham sithuwili සදහම් සිතුවිලි', 'Ven.Kirulapana Dhammawijaya Thero' සහ 'sundhara hudhakalaawa' යන යූටියුබ් චැනල පවත්වාගෙන පින්වත් කළ්‍යානමිත්‍ර වැඩසටහන නිෂ්පාදන කටයුතු සිදු පින්වත් සාරද උතුම් පින් අනුමෝදම් වෙත්වා ...!!! ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

, , දෙමාපියන්ටත්, උතුම් දැකීමට , උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

!!! !!! !!!

සරණයි ... !!! වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (App එකක්):

Sugathiyata Maga | සුගතියට මඟ
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Bewertungen und Rezensionen

Bewertung: 5.0 / 5 · Less than 100 Ergebnisse

(*) ist erforderlich

Frühere Versionen

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha 5.0.0 APK für Windows (#20, 34.9 MB)