ApkDownload

Sugathiyata Maga | සුගතියට මඟ( APK

Neueste Version 2.0.0 für Windows
Aktualisiert 02. February 2023

Information

Version 2.0.0 (#28)

Aktualisiert 02. February 2023

APK-Dateigröße 49.5 MB

Erforderliche Android-Version Android 5.0+ (Lollipop)

Angeboten von Chamela Aluthgedara

Kategorie Kostenlose Lifestyle

Anwendung id com.chamelalaboratory.app.sugathiyata_maga.lite

Hinweise des Entwicklers (ඇන්ඩ්‍රොයිඩ් 5.0 ) .

Screenshot

Klicken Sie auf das Bild, um es in voller Größe anzuzeigen

Neue Funktionen

Was ist neu in Sugathiyata Maga | සුගතියට මඟ( 2.0.0

- NEW: Sermons lists:
* Most Ven. Walpola Gothama Thero.
* Most Ven. Hasalaka Seelawimala Thero.
- NEW: 'Notifications' feature.
- NEW: 'Filtering' feature.
- Enhancements for low mobile/wifi data consumption.
- Some minor bugs are fixed.
** Last update. REMOVED FROM GOOGLE PLAY. Please try to download Sugathiyata Maga Main App from Google Play.**
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Beschreibung

නමෝ බුද්ධාය!

'සුගතියට මඟ' යෙදුම දෛනික ජිවිතයේ කාර්‍යබහුල පින්වත් ඔබ සදහා මහගු පිටුවහලක් .

*මෙම යෙදුමේ විශේෂතා*

ස්වාමීන්වහන්සේලා විසින් සිදු කරනු සුන්දර ධර්ම දේශනා එකතුවක් ද .
- අති පූජනීය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- පූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අති පූජනීය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අති පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.
- අති පූජනීය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අති පූජනීය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.

තවත් විශේෂාංග,
- පොත (ඔබ කරන සියලුම පිංකම් මෙහි සටහන් කර නිතරම කියවන්න).
- රුවන් වැකි එකතුවක්.
- දසුන් (ඔබත් දැක බලා පහන් සිතින් අනුමෝදම් වන්න).
- (ස්වයංක්‍රීයව කියවා ගැනීමේ පහසුව).
- පිරිත් සූත්‍රයන්.
- ලේඛන:
* - .
* සූත්‍ර පිටකය.
* ධම්මපද කතා.
* පන්සිය පනස් ජාතක කතා.
* අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.
* උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.
- දුර්ලභ දහම් කරුණු පැහැදිලි කිරීම්.
- සිරස FM 'පන්සිල් මළුව', 'විදර්ශනා රාත්‍රිය' මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (මහරහතුන් වැඩිමඟ ඔස්සේ - Maha Rahathun Wadimaga Osse)

කියවීමට , එය ස්වයංක්‍රීයව කියවා ගැනීමේ ලබා දී . පින්වත් ඔබ සැමට සියලුම අතරින් අග්‍රම (teilen) පහසුකමද ඇතුළත්ය. සූත්‍රයන්ගේ පාලි හා සිංහල ද සහිතව මෙහි ඇතුලත් කර .

ඉතා සුන්දර, ඉතා දුර්ලභ දහම් කරුණු, සද්ධර්ම දේශනා, පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර, මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා ගැනීම පිණිස කල ඒ බුද්ධ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත් අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් අනුමෝදම් වෙත්වා !!! භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් , ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ , අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා ... !!!

උතුම් වූ දුර්ලභ ධර්ම පටිගත සියලුම පුරා වෙසෙන සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා !!!

, , , උතුම් , චතුරර්‍ය පිණිසම මේ පින් හේතු වේවා !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සරණයි... !!! වේවා ... !!!

Bewertungen und Rezensionen

Bewertung: 5.0 / 5 · Less than 100 Ergebnisse

(*) ist erforderlich

Frühere Versionen

Sugathiyata Maga | සුගතියට මඟ( 2.0.0 APK für Windows (#28, 49.5 MB)