Pitiduwe Siridhamma thera APK
信息
版 3.0 (#3)
更新 2018年December18日
APK档案大小 2.4 MB
Android 系统版本要求 Android 4.0+ (Ice Cream Sandwich)
开发者 Poorna Buddhika Rajakaruna
类别 社交 (应用)
应用 ID youtubesample.eden.com.edenyoutube_master
开发者备注 Siri的Samanthabhadra Thero佛法Deshana和僧伽罗语彼岸花斯里兰卡
屏幕截图图片
单击图像查看完整尺寸
内容描述
❝සුදුඇතෙක්පහලවෙනඑකඅතිදුර්ලභකාරණයක්。 රටකභාග්යවත්වස්තුවතමයිඒරටේපහලවනසුදුඇතා。 හැමදාමකළුපාටඅලිඇත්තුදැකපුමිනිස්සුසුදුදළතියෙනධවලවර්ණජද්දන්තහස්තිරාජයෙක්දැක්කමබියට,ත්රාසයටපත්වෙනවා。 අමුතුසතෙක්කියා,මිනිසුන්ඒසුදුඇතාටපහරදෙන්නපටන්ගන්නවා。 මිනිසුන්ගේදුෂ්ටපව්කාරහිත්වලටඒඋතුම්හස්තිරාජයාවතේරුම්ගන්නබැරිවෙනවා..මිනිසුන්ගැනත්ඔවුන්ගේසිත්ගැනත්හොඳින්දන්නාඇතා,ඒහැමපහරක්මනිහඬවවිඳදරාගන්නවාසේම,පහරදෙනමිනිසුන්කෙරේඅනුකම්පාවහාමෛත්රීයපතුරවනවා。 ඉන්පසුවධවලහස්තිරාජයාගේඋතුම්ගුණතේරුම්ගත්අනෙක්අලිඇතුන්ඒසුදුඇතාපෙරටුකොටගෙනගමනආරම්භකරනවා。 ඉන්අනතුරුවඒධවලහස්තිරාජයාගේවටිනාකම,අගය,තේජස,අභිමානවත්බවමිනිසුන්ටතේරුම්යන්නපටන්ගන්නවා。 කාලයක්යනවිටඒඇතාගේහැඩරුව,ප්රඥාවන්තභාවයසමාජයතේරුම්ගන්නවිටඒසුදුඇතා,සැබෑවටමමිනිසුන්ගේයහපතහාසුභසිද්ධියවෙනුවෙන්දෙව්ලොවින්මනුලොවටපිදුභාග්යවත්වස්තුවබවලොවටගම්යවෙනවා...❞
උන්වහන්සේමහාබලසම්පන්නදෛවයක්දෑතෙහිදරාමනුලොවඋප්පතියලැබුවේදේශපාලනික,ආගමිකවිප්ලවයන්සිදුකළජාතියේමහාවිරුවන්රැසකගේඋපන්භුමියවූදකුණුපුරවරයේගාලුපළාතතමතිඹිරිගෙයකොටගෙනය。 මව්තුමියඛේමාවතිවිය。 පියතුමාණෝහෙන්රිවිය。 මහාපුරුෂයෝගයෙන්සරස්වතී,මහාධනලක්ෂ්මියෝගයෙන්හාඅනේකවිදබලසම්පන්නසුභග්රහයෝගයන්ගෙන්සුසැඳිපංචාංගයඋන්වහන්සේගේඋප්පත්තිකර්මජවයහාපුණ්යභාග්යබවජෝතීර්වේදීන්සනාථකළෝය。 සුන්දරනවම්මාසයේබුධහිමිඅස්ලිසනැකතේපුරපසළොස්වකපෙරපෝයදින,මෙමබිලිඳුකුමරාණෝඋභයකුලපරිශුද්ධවමනුලොවජනිතවිය。
සනත්දීපකුමාරනමින්පෙනීසිටිඋතුමන්වහන්සේකුඩාකලසිටමදක්ෂතාවලින්පිරිපුන්යහපත්ළමාජීවිතයත්,ආකර්ෂණීයදෙනෙත්,මුහුණහාවශීකෘතකරවනසිනහවසියල්ලන්ගේමසහයෝගයහාඋදව්උපකාරලැබීමටතරම්භාග්යවන්තහාපින්වන්තවිය。
සාමාන්යළමයකුමෙන්ජීවිතයගතකළෝය。 කුඩාකලසිටමමව්පියන්ටවඩාආච්චිඅම්මාවරුන්උන්වහන්සේටමාර්ගෝපදේශකයන්වූහ。 පියපසආච්චිඅම්මාකුඩාකාලයත්,මව්පසආච්චිඅම්මාතරුණකාලයත්උන්වහන්සේආදරයෙන්හාසෙනෙහසින්ජීවනනදියෙහියාත්රාකරගෙනගියෝය。 අසීමිතආගමිකභක්තියත්,ආශ්චර්යජනකවූඋපතින්මගෙනආධර්මඥානයත්,සතිපට්ඨානසුත්රයසහචතුභාණවරපාලියකටපාඩමින්සජ්ජායනාකිරීමේජන්මපුරුද්දත්යනඅසීමිතහැකියාවන්නිසාපිටිදූවසිරිධම්මාරාමයකුඩාකළසිටමඋන්වහන්සේගේළඟමහිතවතාබවටපත්විය。
කුඩාකළසිටමලිවීමත්,කියවීමත්,කතන්දරකීමත්,අපරාජිතතර්කයත්නෛසර්ගයෙන්මඋරුමකරගත්මේභාග්යවන්තකුමරාණෝසමවයසේසිසුන්අතරනායකත්වයගත්තාසේම,ඔවුන්ටමාර්ගෝපදේශකයෙක්දවූහ。
සයවසක්ගියතැනඅපකතානායකයාණෝපිටිදූවකනිටුවිදුහලෙන්මූලිකඅධ්යාපනයඅරඹා,හීනටිගලසාරිපුත්රවිදුහලෙන්දියත්කොටගාල්ලේරිච්මන්ඩ්විද්යාලයෙන්සියලුවිභාගයන්අතිදක්ෂලෙසසමත්වකැළණිසරසවියටසරසවිවරම්ලබාඅවසන්කළෝය。
අධ්යාපනයනොවගවේෂණයජීවිතයකරගත්මහෝත්තමයාණෝසාම්ප්රදායිකළමාචරිතයක්නොවූහ。 ගැඹුරුධර්මඥානයත්,සිවුරකෙරෙහිඇතිඅසීමිතආදරයත්මහණකමකමකෙරෙහිසිත්අලවනපෙරනිමිතිවූවත්,කුඩාකලපැවිදිවීමටඅකමැතිවූවෝය。 කුඩාකලසසුන්ගතවීබුදුසසුනේවියදමින්ඉගෙනගෙනසිවුරුහැරයාමටවඩාතමස්වෝත්සාහයෙන්හාස්වවියදමින්ඉගෙනගෙනබුදුසසුනටඇතුළුවීසේවයකලයුතුයයිනිරතුරුවකලපනාකළෝය。
හේපාසල්පංතිකාමරයටකොටුනොවී,තුරුලතා,ගල්ගුහා,පක්ෂීන්,දියකඩිති,වෙල්යායවල්,කෘතීමවවවනලදරබර්වගාවන්හාවනලැහැබවල්දවසේවැඩිකාලයක්ජීවත්වීමසඳහාතෝරාගත්තෝය。
评分和评论
分:5.0 / 5 · Less than 100 票
(*) 是必须的
之前的版本
Pitiduwe Siridhamma thera 3.0 APK - Windows 下载 - (#3, 2.4 MB)
类似内容
Poorna Buddhika Rajakaruna的其他产品
kotuwe podi hamuduruwo bana කොටුවෙ පොඩි හාමුදුරුවො APK
Budu bana - සෝම හිමියන්ගේ ඇත්ත APK
下载次数最多的应用和游戏
Renato Garcia: Hero Survival APK
MEDIAFLIX Plus: Filmes & Series APK