Sugathiyata Maga | සුගතියට මඟ( APK
信息
版 2.0.0 (#28)
更新 2023年February02日
APK档案大小 49.5 MB
Android 系统版本要求 Android 5.0+ (Lollipop)
开发者 Chamela Aluthgedara
类别 生活时尚 (应用)
应用 ID com.chamelalaboratory.app.sugathiyata_maga.lite
开发者备注 මෙමඅනුවාදයකාර්යක්ෂමතාවඅඩු(ඇන්ඩ්රොයිඩ්5.0පාදකවනවැනි)දුරකථනසදහායි。
屏幕截图图片
单击图像查看完整尺寸
新功能
Sugathiyata Maga | සුගතියට මඟ( 2.0.0的新功能
* Most Ven. Walpola Gothama Thero.
* Most Ven. Hasalaka Seelawimala Thero.
- NEW: 'Notifications' feature.
- NEW: 'Filtering' feature.
- Enhancements for low mobile/wifi data consumption.
- Some minor bugs are fixed.
** Last update. REMOVED FROM GOOGLE PLAY. Please try to download Sugathiyata Maga Main App from Google Play.**
https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga
内容描述
'සුගතියටමඟ' යෙදුමදෛනිකජිවිතයේකාර්යබහුලපින්වත්ඔබසදහාමහගුපිටුවහලක්වීමසදහාත්,නිර්මලධර්මයපිපාසාවෙන්සිටින,මේජිවිතයේදීමඋතුම්චතුරාර්යසත්යදැකීමටඋතුම්චතුරාර්යසත්යාබෝධයපිණිසඅයෝමයවීර්යකින්සිටිනකුසලයටප්රියසියලුදෙනාගේමධර්මාබෝධයපිණිසත්,උතුම්ධර්මදානමයකුසලයපිණිසත්නිර්මාණයකරනලදී。
*මෙමයෙදුමේවිශේෂතා*
පින්වත්ස්වාමීන්වහන්සේලාවිසින්සිදුකරනුලැබූසුන්දරධර්මදේශනාඑකතුවක්දසහිතය。
- අති පූජනීය ගංගොඩවිල
- අති පූජ්‍යනාඋයනේ
- අති පූජනීය රාජගිරියේ අරියඥාණපූජනීය රාජගිරියේ
- අති පූජනීය ගලිගමුවෙඤාණදීපස්වාමගලගමුවෙ
- අති පූජනීය කෝරලයාගම
- අති පූජනීය බලංගොඩරාධ ස්වාමීන්වහනය
- අතිපූජනීයකිරුළපනධම්මවිජයපූජනීයකිරුළපන
- අතිපූජනීයබණ්ඩාරවෙලඅමිතානනූජනයබණ්ඩාරවෙල
- අති පූජනීය උඩුදුම්බර කාශ්‍යපස්වාමස්වාමඋඩුදුම්බර පූජනීය
- අති පූජනීය මාවරලේ
තවත්විශේෂාංග,
- පිංපොත(ඔබකරනසියලුමපිංකම්මෙහිසටහන්කරනිතරමකියවන්න)。
- රුවන් වැකි එකතුවක්。
- පින්බර දසුන් (ඔබත් දැක බලා පහනබරදසුන්)。
- දුර්ලභ ලිපිඑකතුවක් (ස්වයංක්රීයවකවවවවව්ගව
- පිරිත්සූත්‍රයන්。
- සදහම් ලේඛන:
* මහරහතුන් වැඩිමඟඔස්සේ - අතහැරීමලිප.ලිප.
* සූත්‍ර පිටකය。
* ධම්මපදකතා。
* පන්සියපනස්ජාතකකතා。
*අතිඋත්තමපරමපූජණීයනාඋයනේඅරියධම්මමහනායකහිමිරචිතග්රන්ථ。
*අතිඋත්තමපරමපූජණීයරේරුකාණේචන්දවිමලමහනායකහිමිරචිතග්රන්ථ。
- ඉතා දුර්ලභ දහම් කරුණු පැහැදිලිකිභ
- සිරසFM 'පන්සිල්මළුව', 'විදර්ශනාරාත්රිය' මෙතෙක්විකාශයවූසියළුමකොටස්(මහරහතුන්වැඩිමඟඔස්සේ - 玛哈Rahathun Wadimaga OSSE)
ලිපිකියවීමටඅපහසුඔබට,එයස්වයංක්රීයවකියවාගැනීමේපහසුකමලබාදීඇත。 එමෙන්මපින්වත්ඔබසැමටසියලුමදානයන්අතරින්අග්රමදානයවන,උතුම්ධර්මදානමයකුසල්රැස්කරගැනීමපිණිසමෙහිඇතිසියලුමලිපි,රුවන්වැකිතවත්බොහොදෑබෙදාහැරීමේ(股)පහසුකමදඇතුළත්ය。 පිරිත්සූත්රයන්ගේපාලිහාසිංහලතේරුමදසහිතවමෙහිඇතුලත්කරඇත。
ඉතාසුන්දර,ඉතාදුර්ලභදහම්කරුණු,සද්ධර්මදේශනා,පිරිත්සූත්රයන්හාලිපිඑක්රැස්කර,මෙම 'සුගතියටමඟ' යෙදුමසකස්කරබෙදාහැරීමෙන්රැස්වනකුසල්බෙලෙන්,මේරටත්,මේඋත්තමසම්මාසම්බුද්ධශාසනයත්රැකගැනීමපිණිසඅප්රමාණමෙහෙවරක්කලඒඋත්තමබුද්ධපුත්රයාණන්වහන්සේ වනඅතිපූජ්යගංගොඩවිලසෝමගෞරවනීයස්වාමින්වහන්සේටත්අතිපූජ්යනාඋයනේඅරියධම්මස්වාමීන්වහන්සේත්අනුමෝදම්වෙත්වා! ඉක්මන්භවයකදීපින්වත්හිමියන්උතුම්චතුරාර්යසත්යාබෝධයමවේවා! ඒවගේමඅපසැමටඋතුම්දහම්මඟපෙන්වාදෙනසිල්වත්වු,ගුණවත්වු,උත්තමපුණ්යක්ෂේත්රයක්බඳුවු,ඉතාදුර්ලභවඅපලදබුද්ධපුත්රයන්වහන්සේවන,අතිපූජ්යරාජගිරියේඅරියඥාණගෞරවණීයපින්වත්ස්වාමින්වහන්සේ,අතිපූජ්යබලංගොඩරාධස්වාමීන්වහන්සේ,අතිපූජ්යගලිගමුවේඥාණදීපපින්වත්ස්වාමින්වහන්සේ,අතිපූජ්යකෝරලයාගම සරණතිස්සපින්වත්ස්වාමින්වහන්සේ,අතිපූජ්යබණ්ඩාරවෙලඅමිතානන්දපින්වත්ස්වාමින්වහන්සේ,අතිපූජ්යඋඩුදුම්බරකාශ්යපපින්වත්ස්වාමින්වහන්සේ,අතිපූජ්යමාවරලේභද්දියපින්වත්ස්වාමින්වහන්සේ,අතිපූජ්යකිරුළපනධම්මවිජයපින්වත්ස්වාමින්වහන්සේඇතුළුවමේඋතුම්සම්මාසම්බුද්ධශාසනයේආරක්ෂාවඋදෙසාජීවිතපරිත්යාගයෙන්මකටයුතුකරනසියලූමගෞරවණීයමහාසංඝරත්නයටයත්නිදුක්නිරෝගීසුවයවපත්භාවයදීර්ඝායුශපිණිසමහේතුවේවා !!!
ඒවගේමමේරැස්වෙන්නාවූසෑමධර්මදානමයපිනක්මමහේශාක්ය,අල්පේශාක්යඅප්රමාණදිව්යරාජසමූහයාද,මේගම්බිම්සුරකිනදෙවියෝද,මේසම්මාසම්බුද්ධසාසනය,මේරටආරක්ෂාකරනසුපින්වත්සක්රදිව්යරාජයානන්වහන්සේඇතුළුව,වෛශ්රවන,ධෘතරාෂ්ට්ර,විරූපක්ෂ,විරූඬයනසුපින්වත්සතරවරම් දිව්යරාජයානන්වහන්සේලාඇතුළුදිව්යරාජසමූහයාදමේපින්දකිත්වා! සතුටුවෙත්වා !!! අනුමෝදම්වෙත්වා !!! ...දෙවියෝප්රාර්ථනීයබෝධියකින්අමාමහනිවණින්සැනසෙත්වා... !!!
මෙමඋතුම්වූදුර්ලභධර්මකරුණුපටිගතකළ,විකාශයකළසහඅන්තර්ජාලයටඑක්කළසියලුමසත්පුරුෂයන්ටත්,සියලුමසම්යදෘෂ්ටිකබලවේගයන්ටත්,අනන්තසක්වළපුරාවෙසෙනසියලුසත්වයන්ටත්අනුමෝදන්වෙත්වා!
එමෙන්ම,මටත්,මාගෙදෙමාපියන්ටත්,පිංවත්ඔබසැමටත්මේජීවිතයේදීමඋතුම්චතුරර්යසත්යදැකීමට,උතුම්චතුරර්යසත්යාබෝධයපිණිසමමේපින්හේතුවේවා! උත්තමපාරමීධර්මයක්මවේවා...!!!
තෙරුවන්සරණයි... !!! සුවපත්වේවා... !!!
评分和评论
分:5.0 / 5 · Less than 100 票
(*) 是必须的
之前的版本
Sugathiyata Maga | සුගතියට මඟ( 2.0.0 APK - Windows 下载 - (#28, 49.5 MB)
类似内容
Galaxy Attack - Space Shooter APK
Better Editor - Video Editor APK
Better Player - Video Player APK
Just Photo Editor: Easy Editor APK
Video Subtitles/Lyrics Maker APK
Chamela Aluthgedara的其他产品
Sugathiyata Maga | සුගතියට මඟ APK
සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK
ශ්රී ගෞතම සම්බුද්ධ | Sri Gauthama Sambuddha APK
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw APK
下载次数最多的应用和游戏
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK