ApkDownload

ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. APK

Última versão 0.0.5 para Windows
Atualizada 18 de November de 2020

Informações do Aplicativo

Versão 0.0.5 (#1)

Atualizada 18 de November de 2020

Tamanho APK 5.9 MB

Requer Android Android 2.3+ (Gingerbread)

Oferecido por Social Run Apps

Categoria Aplicativo de Estilo de vida gratuito

Aplicativo id io.ionic.prog5d5452274d74fe62125e4f3a

Developer's notes O aplicativo de previsão astrológica mais freqüente e atualizado diariamente do Sri Lanka

Capturas de tela

Clique na imagem para ver em tamanho grande

O que há de novo

O que há de novo no ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. 0.0.5

Update for New Version

Descrição

ඔබ ජ්‍යොතිෂය විශ්වාස කළත් නොකළත් ඔබේ ලග්නය යටතේ ඔබේ චරිතය නිවැරදි දැයි කියවා බලන්න .ඔබ ඇතුලත් වී ඔබේ ලග්න පලාපල.

නැහැ අය ජ්‍යොතිෂ්‍යය පැත්ත විශ්වාස කරන්නෙ නැහැ. කරනවා අය විශ්වාස කරනවා. ජ්‍යොතිෂ්‍යය කියන්නෙ අහසෙ තියෙන තාරකා වල ගමන් කිරීම - පැවැත්ම අනුව අපිට යම් අනාවැකියක් කියන. පුලුවනි යම් ඇත්තක් තියෙනව කියන්න පුලුවනි. 100% නැහැ ඇත්ත කියල කියන්නෙ නැහැ. මොකද ජ්‍යොතිෂ්‍යයට අනුව ජ්‍යොතිෂ්‍යයේ කියන්නෙ කල කර්ම ශක්තිය ගැන. ඉතින් බුදු හාමුදුරුවෝ දේශනා තියෙනවා තමන්ගේ ධෛර්යයෙන් කැපවීමෙන්, පෙර කර්ම ශක්තිය වෙනස් කරගන්න පුලුවන්. කිව්වාම කියල කිව්වාම, හොඳට හරි නරකට හරි 2 ටම පුලුවන් බව මතක තියාගන්න.
මම විශ්වාස කරන්නෙ, අද වහිනව කිව්වොත්, වැස්සට මූණ දෙන්න කුඩේ අරන් යන තරමට ජ්‍යොතිෂ්‍යය විශ්වාස කරාම ඇති. දැනගෙන අවබෝධයෙන් ජිවත් වෙන තමයි කරන්න ඕන.හරි අපි දැන් අපේ මාතෘකාවට එමු.
ලග්න 12 ගැන න් කරන කොට, හැම ගැහැණු ළමයෙක්ම ලග්න 12 න් 1 කට අයිති වෙනවා.
හිතුවාම ජනගහණය හිතුවාම, මිලියන 22 ක්. එයින් 50% අය වඩා ඉන්නෙ ගැහැණු අය. මිලියන 12 ක්වත් ඉන්නෙ ගැහැණු අය. මිලියන එක ලග්නෙකට අදාලව මිලියන 1 ක් විතරවත් ඉන්නවා.
ගත්තොත් මේෂ ලග්නය ගත්තොත්, මේෂ ලග්න කාන්තාවන් ඉන්නවා ලක්ෂ 10 ක් විතර.

එතකොට ඔබට හිතෙන්න ඕන, ලග්න පලාපල කියල සතියට, මාසෙට, ග්‍රහ මාරු කියන ඒව ඔබ වගේ තව ලක්ෂ 10 කට විතර අඩු ගානේ මේ රටේ ඉන්න බව. පලාපල කියන්නෙ පොදු පලාපල. හිතන්න 1 වෙනි ලග්නය මේෂ ලග්නය. අය ලග්නයේ ගැහැණු අය දියුණු වෙන්න කැමති. තියෙනවා එයාලට ඉක්මණ් කේන්තිය තියෙනවා. නැහැ වැඩි වෙලා කේන්තියෙන් ඉන්නෙ නැහැ. හිතුවොත් ලග්නය හිතුවොත්, සිංහ ලග්නයේ ගැහැණු අය ඉදිරියට යන්න කැමති අය. අය පවුල රැකගන්න වැඩ කරන අය. චංචලයි ලග්නය හිතුවොත් තරමක් චංචලයි. යනවා ටිකක් සිතිවිලි එහෙ මෙහෙ යනවා. ඒකට හේතුවක් වෙන්න පුලුවන්, සිතිවිලි වලට අධිපති චන්ද්‍රයා ලග්නයේ අධිපති වෙච්ච එකත්. වෘෂභ, වෘශ්චික, මකර ලග්න ගෑණු ළමයි හොඳයි ඒත් තමන් ගැනම හිතන ස්වභාවය වැඩියි. ළමයි ලග්නයේ ගෑණු ළමයි, තරාදිය වගේම තමයි. හිතන්නෙ සතුට වගේම දුක බවා සමබර කරගන්නයි හිතන්නෙ. නැහැ සතුටු වෙන්නත් ඒ තරම කැමැත්තක් නැහැ. ඕන ඉතින් ග්‍රහයෝ ඉන්න විදිය වෙනස් බව කියන්න ඕන.



Aplicação de previsão astrológica atualizada com mais freqüência e diariamente do Sri Lanka. Você pode visualizar previsões com base no seu horóscopo. Além disso, também pode verificar o seu horóscopo. Os horóscopos são verificados de forma programática.
Recursos do aplicativo:



★ horóscopo diário, semanal e mensal
★ todos os signos do zodíaco
★ compatibilidade com o zodíaco

Avaliações e opiniões

Avaliação: 5.0 de 5 · Less than 100 avaliações

(*) é necessário

Versões anteriores

ලග්න පලාපල බලමු - Sinhala Lagna Palapala. 0.0.5 APK para Windows (#1, 5.9 MB)