ApkDownload

Sadaham Kirana App APK

Última versão 1.1.0 para Windows
Atualizada 10 de May de 2020

Informações do Aplicativo

Versão 1.1.0 (#110)

Atualizada 10 de May de 2020

Tamanho APK 2.6 MB

Requer Android Android 4.2+ (Jelly Bean)

Oferecido por leafylanka

Categoria Aplicativo de Eventos gratuito

Aplicativo id com.sadahamkirana.champika.sadahamkirana

Developer's notes සදහම් කිර්ණ ධර්ම දේශනා හා කවි බණ මාලාවට ඔබට සවන් දීමට https://sadahamkirana.org/

Capturas de tela

Clique na imagem para ver em tamanho grande

O que há de novo

O que há de novo no Sadaham Kirana App 1.1.0

New Update
> Radio Link Updated

Descrição

තතාගත ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, සකල ලෝ වැසි සතුන් උදෙසා අපමණ මහා මහා යුතුව දේශනා දේශනා කොට වදහල උතුම් උතුම් ශ්‍රී සද්ධර්මය සැම සිත් සතන් සනහාලමින් අදටත් ජීවමානව, මෙදියත ආලෝකමත් කරන්නේය. එදා මෙදාතුර ලෝවැසි දනන් බුදු දහම කෙරෙහි ශ්‍රද්‍ධාව ඇති කර ගත්තේ, තෙරුවන් හැර අන් කිසිදු පිළිසරණක් පිලිබදව පිලිබදව සිතීමට පවා පවා නොහැකි තරමට තථාගත ධර්මය සැම සිත් සුපහන් සුපහන් කළ බැවිනි. පසුබිමක පසුබිමක, කන්ද උඩරටසෙංකඩගල සිරි දළදා සමිදුන් වැඩ වාසය කරන පුණ්‍ය භූමියෙහි, කටුගස්තොට, ගුහාගොඩ වේගිරි කන්ද සුන්දර රමණීය පිං බිමෙන් බිමෙන් සදහම් ආලෝකය ආලෝකය විහිදුනේ සුවහසක් සුවහසක් වූ බොදු ජනීජනයාගේ චිත්ත සන්තාපය බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකද කරවමිනි. සදහම් කිර්ණෙහි ආලෝකය දසත විහිදුවාලමින් එහි එහි සයිබර් සම්ප්‍රාප්තිය සම්ප්‍රාප්තිය උක්ත සියලු සියලු සමාජ ප්‍රතිශෝදනයන්හී කූටප්‍රාප්තිය ලෙස මෙසේ සනිටුහන් කරන වග නම්,

“සිංහල ජාතියත් සංස්කෘතියත් මෙන්ම බෞද්ධ දර්ශනයත් සුරක්ෂාකොට වඩාත් පැහැබර රටක රටක අධ්‍යාත්මික ප්‍රවර්ධනය වෙනුවෙන් සිදු කෙරෙන ශ්‍රී සද්ධර්ම සංගීතිකාව”
රිද්මයේ රිද්මයේ අමා ස්වරය,
සදහම් කිරණ සංවිධානය

Avaliações e opiniões

Avaliação: 5.0 de 5 · Less than 100 avaliações

(*) é necessário

Versões anteriores

Sadaham Kirana App 1.1.0 APK para Windows (#110, 2.6 MB)