සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana APK
معلومات
الإصدار 2.1.0 (#20)
محدث 03 February 2023
حجم ملف APK 31.5 MB
يتطلب Android Android 5.0+ (Lollipop)
مطوّر البرامج Chamela Aluthgedara
الفئة نمط حياة (تطبيق)
ID com.chamelalaboratory.chamela.app.ven.kirulapana_dhammavijaya_himi
ملاحظات المطور දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.
صورة الشاشة
انقر على الصورة لرؤية الحجم الكامل
جدول المحتويات
الميزات الجديدة
ما هو الجديد في සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana 2.1.0
* Performance Improvements.
الوصف
උත්සහය එක් සිතක් හෝ තථාගතයන් කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ...!
ඇත්තෙ අතිපූජ්‍ය කිරුළපන සිදු කරන ධර්ම දේශනා MP3 ද ශ්‍රවණය කළ හැක.
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි සසරින් එතරව ලබන නිවන් නිවන් සුවය ධර්ම හේතුවාසනා හේතුවාසනා !!!
ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක් රැස්කර، මෙම යෙදවුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරක් වෙත් ද පින් කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා ... !!!
සාදූ !!! සාදූ !!! සාදූ !!!
ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය ، අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද ، මේ ගම්බිම් සුරකින දෙවියෝ ද ، මේ සම්මා සම්බුද්ධ සාසනය ، මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව ، වෛශ්‍රවන ، ධෘතරාෂ්ට්‍ර ، විරූපක්ෂ ، විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ ، විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත් ، සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත් ، අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා ... ... !!! ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
එමෙන්ම، මටත්، මාගෙ දෙමාපියන්ටත්، පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට، උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! පාරමී ධර්මයක්ම වේවා ... !!!
සාදූ !!! සාදූ !!! සාදූ !!!
තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!
අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
سوغاثياتا ماغا | සුගතියට මඟ
https://play.google.com/store/apps/details؟id=com.chamelalaboratory.app.sugathiyata_maga
التقييمات والمراجعات
التقييم: 5.0 / 5 · Less than 100 صوتًا
(*) مطلوب
الإصدارات السابقة
සද්ධර්ම වර්ෂා | Ven.Kirulapana 2.1.0 APK for Windows (#20, 31.5 MB)
متشابهة
المزيد من Chamela Aluthgedara
Sugathiyata Maga | සුගතියට මඟ APK
Sugathiyata Maga | සුගතියට මඟ( APK
සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK
ශ්‍රී ගෞතම සම්බුද්ධ | Sri Gauthama Sambuddha APK
التطبيقات والألعاب الأكثر تنزيلًا
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK