සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw APK
معلومات
الإصدار 2.1.0 (#18)
محدث 03 February 2023
حجم ملف APK 32.9 MB
يتطلب Android Android 5.0+ (Lollipop)
مطوّر البرامج Chamela Aluthgedara
الفئة نمط حياة (تطبيق)
ID com.chamelalaboratory.chamela.app.ven.galigamuwe_gnadeepa_himi
ملاحظات المطور දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.
صورة الشاشة
انقر على الصورة لرؤية الحجم الكامل
جدول المحتويات
الميزات الجديدة
ما هو الجديد في සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw 2.1.0
- Minor bug fixes
الوصف
උත්සහය එක් සිතක් හෝ තථාගතයන් කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ...!
ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති බුද්ධෝත්පාද කාලය තුල කුසල් නිරත ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට දානය හේතුවාසනා වේවා!
. භික්ෂු මධ්‍යස්ථානය පිහිට වූ අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ සම්බුද්ධ ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී දීර්ඝායුශ පිණිසම හේතු වේවා ... !!!
ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය ، අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද ، මේ ගම්බිම් සුරකින දෙවියෝ ද ، මේ සම්මා සම්බුද්ධ සාසනය ، මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව ، වෛශ්‍රවන ، ධෘතරාෂ්ට්‍ර ، විරූපක්ෂ ، විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ، විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්، සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්، අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා ... එමෙන්ම 'Nirvana TV' සහ 'البوذية: الطريق إلى نيرفانا යන යූටියුබ් චැනල පවත්වාගෙන ، මේ උතුම් ධර්ම දේශනා සකස් බෙදා හරින ඒ පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් උතුම් පින් අනුමෝදම් වෙත්වා ... !!! ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!
එමෙන්ම، මටත්، මාගෙ දෙමාපියන්ටත්، පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට، උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! පාරමී ධර්මයක්ම වේවා ... !!!
තෙරුවන් සරණයි ... !!! සුවපත් වේවා ... !!!
අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:
سوغاثياتا ماغا | සුගතියට මඟ
https://play.google.com/store/apps/details؟id=com.chamelalaboratory.app.sugathiyata_maga
التقييمات والمراجعات
التقييم: 5.0 / 5 · Less than 100 صوتًا
(*) مطلوب
الإصدارات السابقة
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw 2.1.0 APK for Windows (#18, 32.9 MB)
متشابهة
المزيد من Chamela Aluthgedara
Sugathiyata Maga | සුගතියට මඟ APK
Sugathiyata Maga | සුගතියට මඟ( APK
සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK
ශ්‍රී ගෞතම සම්බුද්ධ | Sri Gauthama Sambuddha APK
التطبيقات والألعاب الأكثر تنزيلًا
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK