Sugathiyata Maga | සුගතියට මඟ APK
معلومات
الإصدار 6.0.5 (#448)
محدث 21 November 2024
حجم ملف APK 157.1 MB
يتطلب Android Android 5.0+ (Lollipop)
مطوّر البرامج Chamela Aluthgedara
الفئة نمط حياة (تطبيق)
ID com.chamelalaboratory.app.sugathiyata_maga
ملاحظات المطور උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී
صورة الشاشة
انقر على الصورة لرؤية الحجم الكامل
جدول المحتويات
الميزات الجديدة
ما هو الجديد في Sugathiyata Maga | සුගතියට මඟ 6.0.5
* Minor bug fixes.
الوصف
සුගතියටසුගතියට පිණිසත් නිර්මාණය කරන ලදී.
මෙම යෙදුමේ විශේෂතා
විසින් සිදු කරනු ලැබූ සුන්දර ධර්ම දේශනා එකතුවක් ද සහිතය.
- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍යය නා උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය ගලිගමුවෙ ඤාණදීප ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය හසලක සීලවිමල ස්වාමින්වහන්සේ.
- අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේ.
- අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය ස්වාමීන්වහන්සේ.
තවත් විශේෂාංග ،
- පිං පොත ، පාලි සිංහල ශබ්දකෝෂය.
- රුවන් වැකි.
- පින්බර දසුන්.
- දුර්ලභ ලිපි එකතුවක්.
- පිරිත් සූත්‍රයන් - පාලි හා සිංහල තේරුම.
- සදහම් ලේඛන:
* මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි.
* ධම්මපද කතා.
* පන්සිය පනස් ජාතක කතා.
* සූත්‍ර පිටකය، අභිධර්ම පිටකය (tipitaka.lk)
* බෞද්ධ පොත් (pitaka.lk)
* අති උත්තම පරම පූජණීය නා උයනේ අරියධම්ම මහනායක හිමි රචිත ග්‍රන්ථ.
* අති උත්තම පරම පූජණීය රේරුකාණේ චන්දවිමල මහනායක හිමි රචිත ග්‍රන්ථ.
- සිරස FM 'පන්සිල් මළුව'، 'විදර්ශනා රාත්‍රිය'، 'ධර්ම යාත්‍රා' මෙතෙක් විකාශය වූ සියළුම කොටස් (مها رهاتون وادي ماغا أوسي).
ඉතා සුන්දර ، ඉතා දුර්ලභ දහම් කරුණු ، සද්ධර්ම දේශනා ، පිරිත් සූත්‍රයන් හා ලිපි එක් රැස්කර ، මෙම 'සුගතියට මඟ' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන් ، මේ රටත් ، මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත් උයනේ අරියධම්ම ස්වාමීන්වහන්සේත් අනුමෝදම් වෙත්වා! භවයක දී පින්වත් හිමියන් උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා! ඒ වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු ، ගුණවත් වු ، උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු ، ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන ، අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ ، අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය කෝරලයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය මාවරලේ භද්දිය ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය අලව්වේ අනෝමදස්සී පින්වත් ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය වල්පොල ගෝතම ස්වාමින්වහන්සේ ، අතිපූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්වහන්සේ ، අතිපූජ්‍ය මාතර මහින්ද ස්වාමීන්වහන්සේ ، අතිපූජ්‍ය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ، අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් දීර්ඝායුශ පිණිසම හේතු වේවා!
ඒ වගේම මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය ، අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද ، මේ ගම්බිම් සුරකින දෙවියෝ ද ، මේ සම්මා සම්බුද්ධ සාසනය ، මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව ، වෛශ්‍රවන ، ධෘතරාෂ්ට්‍ර ، විරූපක්ෂ ، විරූඬ යන සුපින්වත් සතරවරම් රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා! සතුටු වෙත්වා! අනුමෝදම් වෙත්වා! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා!
මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ، විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත් සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත් සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!
එමෙන්ම ، මටත් ، මාගෙ දෙමාපියන්ටත් ، පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට ، උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා! පාරමී ධර්මයක්ම වේවා !!!
التقييمات والمراجعات
التقييم: 5.0 / 5 · Less than 100 صوتًا
(*) مطلوب
الإصدارات السابقة
Sugathiyata Maga | සුගතියට මඟ 6.0.5 APK for Windows (#448, 157.1 MB)
Sugathiyata Maga | සුගතියට මඟ 6.0.4 APK for Windows (#437, 76.5 MB)
Sugathiyata Maga | සුගතියට මඟ 6.0.0 APK for Windows (#400, 74.2 MB)
متشابهة
Venom Angry Crashy Rush Online APK
BetterScanner: PDF Scan, OCR APK
Better Editor - Video Editor APK
Better Player - Video Player APK
Just Photo Editor: Easy Editor APK
TTAudio: Text to Audio (MP3) APK
المزيد من Chamela Aluthgedara
Sugathiyata Maga | සුගතියට මඟ( APK
සද්ධර්ම වර්ෂා|Saddharma Warsha APK
ශ්‍රී ගෞතම සම්බුද්ධ | Sri Gauthama Sambuddha APK
සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw APK
التطبيقات والألعاب الأكثر تنزيلًا
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK