Arutha.lk APK
App information
Version 1.0 (#10)
Updated 2024-10-22
APK Size 7.4 MB
Requires Android Android 5.0+ (Lollipop)
Offered by tipitaka.lk
Category Free Education App
App id lk.arutha.dictionary
Developer's notes Sinhala - Sinhala Dictionary සිංහල ශබ්දකෝෂය සහ අක්ෂර වින්‍යාසය
Screenshot
Click on the image to see full size
Table of contents
Latest updates
What's new in Arutha.lk 1.0
Editor's review
Download the latest Arutha.lk application, version 1.0, compatible with Windows 10/11 (using emulators such as Bluestacks), Android devices. This free Education app is developed by tipitaka.lk and is easy to download and install.
Previous versions, including 1.0, are also available. If you need help or have any problems, please let us know.
Description
ඉංග්‍රීසි අකුරු හෝ සිංහල අකුරු යොදා ගෙන සෙවීම සිදු කළ හැකිය. උදා. janaka, ජනක
සෙවුම් පදයෙන් ආරම්භ වන සියලුම වචන පෙන්වන අතර සෙවුම් පදයෙන් අවසන් වීම ද සිදුවිය යුතු නම් අගට තිතක් යොදන්න. උදා ජනක.
අක්ෂර වින්‍යාසය හෝ නණලළ භේදය නොසලකා සෙවීම කළ යුතු නම් ඉංග්‍රීසි අකුරු යොදාගන්න. උදා naya. යන සෙවුම මගින් “නය” සහ “ණය” යන වචන දෙකටම අදාළ ප්‍රතිඵල ලැබේ. එමගින් යම් වචනයක නිවැරදි අක්ෂර වින්‍යාසය ඔබට සොයාගත හැකිය.
සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සකස්කල සිංහල ශබ්දකෝෂ මෙම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇත. ඒ ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලයට අපගේ කෘතඥතාවය ලැබිය යුතුය.
තිබෙන වැරදි ගැන දැනුවත් කිරීමෙන්, අලුත් වචන සහ තේරුම් එකතු කිරීමෙන් සහ යෝජනා
ඉදිරිපත් කිරීමෙන් මේ වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට ඔබටත් උපකාර කළ හැකිය.
App permissions
Arutha.lk 1.0 APK requires following permissions:
Allows applications to open network sockets.
Ratings and Reviews
Rating: 5.0/5 based on Less than 100 reviews
(*) is required
Previous versions
More from tipitaka.lk
Top download apps
فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK