ApkDownload

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි APK

Latest Version 1.1.3 for Windows
Updated 2024-12-12

App information

Version 1.1.3 (#6)

Updated 2024-12-12

APK Size 79.8 MB

Requires Android Android 4.1+ (Jelly Bean)

Offered by Sanhinda Educational Software

Category Free Education App

App id com.Sanhindaeducationalsoftware.SpellMe

Developer's notes ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවෙ ඉංග්‍රීසි වැඩසටහන.

Screenshot

Click on the image to see full size

Latest updates

What's new in ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3

🔶 ශිෂ්‍යත්ව විභාගයට අදාල සියලුම ඉංග්‍රීසි වචන සහ වාක්‍ය ගොඩනැගීම් උච්චාරණද
සහිතව ඇතුළත් වේ.
🔶 නිවැරදි වචනය තෝරා ඉංග්‍රීසි වාක්‍ය සම්පූර්ණ කිරීමේ ක්‍රියාකාරකම(fill in the
blanks) සහිත ඒකක සහිතයි.
🔶 නිවැරදි පිළිවෙලට වචන ගළපා ඉංග්‍රීසි වාක්‍ය නිර්මාණය (rearrange the words) කිරීමේ ක්‍රියාකාරකම ද සහිතයි.
🔶 නිවැරදි අකුරු එක්කර වචන නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම (spellings) සහිත වචන 1000 ට ආසන්න ප්‍රමාණයක්.
🔶 නොමිලේ ඇති ඒකක භාවිත කර බැංකු කාඩ්පත මගින් සම්පූර්ණ වැඩසටහන මිලදීගත හැකිය.

Editor's review

Download the latest ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි application, version 1.1.3, compatible with Windows 10/11 (using emulators such as Bluestacks), Android devices. This free Education app is developed by Sanhinda Educational Software and is easy to download and install.

Previous versions, including 1.1.3, are also available. If you need help or have any problems, please let us know.

Description

මේ ප්‍රශ්න 6000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන ඉංග්‍රීස් වැඩසටහනයි (SpellMe).

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් හී නිවැරදි වචනය තෝරා හිස්තැන සම්පූර්ණ කර වක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වාක්‍යයන් නිවැරදි අනුපිළිවලට වචන ගළපා ඉංග්‍රීස් වාක්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාකාරකම.

* ශිෂ්‍යත්වයට නිර්දේශිත ඉංග්‍රීසි වචන ගොඩනැගීමේ ක්‍රියාකාරකම වචන. (10000ට ආසන්න ප්‍රමාණයක් සහිතයි).

* සෑම වාක්‍යකම සහ වචනයකම ඉංග්‍රීසි සහ සිංහල ශබ්දයට සවන්දීමේ හැකියාව .

* සෑම නිවැරදි පිළිතුරු දීමකදී ම දරුවාව උද්යෝගිමත් කරවන ප්‍රයෝග සහිතයි.

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර එම අවස්ථාවේම පෙන්වා දෙයි.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

* ඔබගේ බැංකු කාඩ්පත මගින් ගෙවා ඉතාමත් පහසුවෙන් නිවසේ සිටම මිලදීගෙන එම මොහොතේ සිටම දරුවාට පාඩම්වල නිරතවීමේ අවස්ථාව උදාකර ගන්න.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

App permissions

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3 APK requires following permissions:

Allows applications to open network sockets.

Allows access to the vibrator.

Allows an app to access precise location.

Allows an application to write to external storage.

Allows an application to read from external storage.

Ratings and Reviews

Rating: 5.0/5 based on Less than 100 reviews

(*) is required

Previous versions

ශිෂ්‍යත්වයට ඉංග්‍රීසි 1.1.3 APK for Windows (#6, 79.8 MB)