ApkDownload

ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya APK

Latest Version 10.0 for Windows
Updated 2022-12-11

App information

Version 10.0 (#17)

Updated 2022-12-11

APK Size 99.9 MB

Requires Android Android 4.1+ (Jelly Bean)

Offered by Sanhinda Educational Software

Category Free Education App

App id com.SanhindaEducationalSoftware.Sinhala

Developer's notes ශිෂ්‍යත්ව විභාගය ජයගැනීම සදහා ම වන 'පහේ පංතිය' වැඩසටහන් මාලාවේ සිංහල වැඩසටහන.

Screenshot

Click on the image to see full size

Latest updates

What's new in ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya 10.0

🔴 වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක්
🔶 සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.
🔶 දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි
🔶 වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Editor's review

Download the latest ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya application, version 10.0, compatible with Windows 10/11 (using emulators such as Bluestacks), Android devices. This free Education app is developed by Sanhinda Educational Software and is easy to download and install.

Previous versions, including 10.0, are also available. If you need help or have any problems, please let us know.

Description

මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන සිංහල වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

App permissions

ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya 10.0 APK requires following permissions:

Allows applications to open network sockets.

Allows access to the vibrator.

Allows an app to access precise location.

Allows an application to write to external storage.

Allows an application to read from external storage.

Ratings and Reviews

Rating: 4.3/5 based on Less than 100 reviews

(*) is required

Previous versions

ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya 10.0 APK for Windows (#17, 99.9 MB)

Similar to ශිෂ්‍යත්වයට සිංහල පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya

More from Sanhinda Educational Software

Top download apps

Download فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK for Windows فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK

Download Indian Bikes Driving 3D APK for Windows Indian Bikes Driving 3D APK

Download xHamster downloader APK for Windows xHamster downloader APK

Download Days Gone APK for Windows Days Gone APK

Download فیلتر شکن پرسرعت قوی جدید APK for Windows فیلتر شکن پرسرعت قوی جدید APK

Download فیلتر شکن قوی و پرسرعت Fox , فیلتر شکن برای تلگرام APK for Windows فیلتر شکن قوی و پرسرعت Fox , فیلتر شکن برای تلگرام APK

Download Knowledgify: Polytechnic APK for Windows Knowledgify: Polytechnic APK

Download Snapchat Score Boost APK for Windows Snapchat Score Boost APK

Download Snapchat Lite APK for Windows Snapchat Lite APK

Download Free Fire x NARUTO SHIPPUDEN APK for Windows Free Fire x NARUTO SHIPPUDEN APK