ApkDownload

ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya APK

Latest Version 3.5 for Windows
Updated 2022-12-11

App information

Version 3.5 (#8)

Updated 2022-12-11

APK Size 84.1 MB

Requires Android Android 4.1+ (Jelly Bean)

Offered by Sanhinda Educational Software

Category Free Education App

App id com.SanhindaEducationalSoftware.Pahe_Panthiya_Ilakka

Developer's notes 5 ශිෂ්‍යත්වය ජයගැනී ම සදහා ම වූ 'පහේ පංතිය' වැඩසටහන් මාලාවේ ඉලක්ක ප්‍රශ්න පත්‍ර.

Screenshot

Click on the image to see full size

Latest updates

What's new in ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya 3.5

🔴 නව විෂය නිර්දේශයට සහ නව විභාග රටාවට අනුව සැකසූ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල 5ක් අන්තර් ගත ය.
🔴 භාවිතය සදහා අන්තර්ජාල ගාස්තු හෝ මාසික ගාස්තු අය නොකෙරේ.

Editor's review

Download the latest ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya application, version 3.5, compatible with Windows 10/11 (using emulators such as Bluestacks), Android devices. This free Education app is developed by Sanhinda Educational Software and is easy to download and install.

Previous versions, including 3.5, are also available. If you need help or have any problems, please let us know.

Description

ශිෂ්‍යත්ව විභාගයේ නව විෂය නිර්දේශය හා සංශෝධිත විභාග රටාවට අනුව ම යමින් නිර්මාණය කළ ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල ඇතුළත් මෙම වැඩ සටහනේ මූලික අරමුණ වන්නේ ඔබේ දරුවාව ඉතා සාර්ථක ලෙස විභාගයට පෙර සූදානම් කිරීම ය. විභාගය ලංවෙත්ම කඩදාසි පිටු අතර උත්තරලියා හෙම්බත් වී සිටින දරුවාට තාක්ෂණය මුසු වූ නව අද්දැකීමක් සමගින් ඉතා ආශාවෙන් මෙම වැඩසටහන මගින් ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල කීපයකට ම පිළිතුරු සැපයීමේ අවස්ථාව උදාවේ.

* මෙම ප්‍රශ්න පත්‍ර සකසා ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයට සමාන අයුරින් ය.

* දරුවාව නියමිත කාලයට අනුව පිළිතුරු සැපයීමට හුරු කරවන අතර සියලු රූප සටහන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට අනුකූලව ම සකසා ඇත.

* මෙම ප්‍රශ්න පත්‍ර අවසානයේ දරුවාට ලබාදෙන ප්‍රතිඵල සටහන මගින් සිංහල,ගණිතය,පිරිසරය, විභව්‍යතාමාන හා භාෂා දැනුම සදහා දරුවාගේ ලකුණු වෙන වෙනම ලබාදෙන අතර එමගින් දරුවාගේ වැඩිදියුණු විය යුතු අංශ කෙරේ දෙමවුපියන්ට අවබෝධයක් ලබා ගත හැකි ය.

* විභාගයට පෙරසූදානම් වන ඔබේ දරුවාට ආශාවෙන් විභාගයට සූදානම් වෙන්න වෙනත් ම ආකාරයක අවස්ථාවක් උදාකරලන 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය මෙම තාක්ෂණික අද්දැකීමට නොවරදවා ම ඔබේ දරුවාව යොමුකරවන්න.

( මෙම වැඩසටහන භාවිතය සදහා අන්තර්ජාල ගාස්තු හෝ මිලදී ගැනීමේ ගාස්තුව හැර වෙනත් කිසිදු අමතර මාසික ගාස්තුවක් අය නොකෙරේ.)

App permissions

ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya 3.5 APK requires following permissions:

Allows applications to open network sockets.

Allows access to the vibrator.

Allows an app to access precise location.

Allows an application to write to external storage.

Allows an application to read from external storage.

Ratings and Reviews

Rating: 4.1/5 based on Less than 100 reviews

(*) is required

Previous versions

ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya 3.5 APK for Windows (#8, 84.1 MB)

Similar to ශිෂ්‍යත්වයට ඉලක්ක ප්‍රශ්න පත්‍ර කට්ටල.PahePanthiya

More from Sanhinda Educational Software

Top download apps

Download فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK for Windows فیلتر شکن جدید و قوی،فیلتر شکن قوی و پرسرعت رایگان APK

Download Indian Bikes Driving 3D APK for Windows Indian Bikes Driving 3D APK

Download xHamster downloader APK for Windows xHamster downloader APK

Download Days Gone APK for Windows Days Gone APK

Download فیلتر شکن پرسرعت قوی جدید APK for Windows فیلتر شکن پرسرعت قوی جدید APK

Download فیلتر شکن قوی و پرسرعت Fox , فیلتر شکن برای تلگرام APK for Windows فیلتر شکن قوی و پرسرعت Fox , فیلتر شکن برای تلگرام APK

Download Knowledgify: Polytechnic APK for Windows Knowledgify: Polytechnic APK

Download Snapchat Score Boost APK for Windows Snapchat Score Boost APK

Download Snapchat Lite APK for Windows Snapchat Lite APK

Download Free Fire x NARUTO SHIPPUDEN APK for Windows Free Fire x NARUTO SHIPPUDEN APK