ApkDownload

Healthy Lanka APK

Latest Version 1.3 for Windows
Updated 2023-01-31

App information

Version 1.3 (#4)

Updated 2023-01-31

APK Size 5.2 MB

Requires Android Android 4.1+ (Jelly Bean)

Offered by BizNet Labs

Category Free Shopping App

App id coderscage.ixpress647

Developer's notes You can find nearby Sri Lankan Healthcare services

Screenshot

Click on the image to see full size

Latest updates

What's new in Healthy Lanka 1.3

Bug Fixes

Editor's review

Download the latest Healthy Lanka application, version 1.3, compatible with Windows 10/11 (using emulators such as Bluestacks), Android devices. This free Shopping app is developed by BizNet Labs and is easy to download and install.

Previous versions, including 1.3, are also available. If you need help or have any problems, please let us know.

Description

ආයුබෝවන්!

DocLanka - Your Health Matters

DocLanka.com වෙබ්අඩවියේ නිළ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා.

අන්තර්ජාලයේ වෛද්‍යවරු ,ෆාමසි , රෝහල්, ආයුර්වේද නිශ්පාදන ආදී
සෞඛ්‍ය සේවා සොයාගැනීමට,අපගේ බ්ලොග් පිටුවෙහි ඇති වටිනා ලිපි
කියවීමටත්,අපගේ ඇප් එක හරහා මෙන්ම වෙබ්අඩවිය හරහාත් පුළුවන්.


ලංකාවේ සියළුම සෞඛ්‍ය සේවාවන්,ඒ හා සම්බන්ධ ව්‍යාපාර,සෞඛ්‍ය සේවා ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයින් එකම ස්ථානයකට ගැනීම සහ සියළුම ශ්‍රී ලාංකිකයන්ට පහසුවෙන්ම තමන් සොයනා සෞඛ්‍ය සේවාවන් පහසුවෙන්ම සොයාගැනීමට ස්ථානයක් සකසාදීම අපගේ අරමුණයි.





අපි 100% ශ්‍රී ලාංකිකයි.

වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම සදහා ඇප් එක සහ වෙබ්අඩවිය සම්බන්ධ ඔබගේ වටිනා අදහස් අපට ලබාදෙන්න.

ස්තූතියි!

DocLanka.com වෙබ් පිටුවට පිවිස අපගේ ෆේස්බුක් පිටුව සමග එකතුවන්න.ඔබත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අයෙකුනම් ඔබටත් අප සමග එකතුවිය හැකියි!

ඊට අමතරව ඔබ ඖෂධ නිෂ්පාදනයේ හෝ රූපලාවණ්‍ය නිෂ්පාදනයන් සිදුකරනවානම් ඔබටද අපත් සමග එකතුවිය හැක.

මෙහිදී ඔබට අත්වන වාසි අපි බලමු,
* ඔබට වෙනම Domain,Hosting,Maintenance සදහා වාර්ශිකව විශාල මුදලක් වැය නොවීම. වසරක සාමාජික මුදලක් පමණක් අයකරනු ලැබේ. ( රු.1500/Year)
* ඔබගේ සියළුම තොරතුරු අන්තර්ගත කරන බැවින්, තව දුරටත් මාර්ගය සොයාගැනීමට, ඔබව සම්බන්ධ කරගැනීමට දුරකතන අංක, Messanger .Email ආදිය ඔවුන්ට සෙවීමට කාලය වැයකිරීමට සිදු නොවීම.
* ඔබගේ Youtube Channel එක සහ Facebook පිටුවෙහි ඔබ පළකරන ලිපි වෙබ් පිටුවත් සමග සම්බන්ධ කිරීමට හැකි වීම.
* Image Gallery එකක් ඇත.
* සියළුම සාමාජිකයන් අපගේ Map එකේ ඇතුළත් කරන අතර යම් පුද්ගලයෙකුට අවශ්‍යනම් තමන් සිටින ස්ථානයට ආසන්නම ආයුර්වේද වෛද්‍යවරයා සොයාගැනීමට එම map එක භාවිතා කළ හැකිවීම.

* ඔබ ප්‍රතිකාර මධ්‍යස්ථානයක්,නිෂ්පාදනයන් සිදුකිරීම්, යෝගා පන්ති ආදී බොහෝ දෑ කරන්නේනම් ආයුර්වේද වෛද්‍යවරු Category එකට අමතරව නොමිලේම අනෙකුත් Categories වලටද ඔබගේ වෙබ් පිටුව ඇතුළත් කරනු ලැබේ.

To know more about us,Visit
https://DocLanka.com
100% Sri Lankan App & Website
🇱🇰

App permissions

Healthy Lanka 1.3 APK requires following permissions:

Allows applications to open network sockets.

Allows an application to write to external storage.

Allows applications to access information about networks.

Allows an application to receive the ACTION_BOOT_COMPLETED that is broadcast after the system finishes booting.

Allows access to the vibrator.

Allows using PowerManager WakeLocks to keep processor from sleeping or screen from dimming.

Allows an application to read from external storage.

Ratings and Reviews

Rating: 5.0/5 based on Less than 100 reviews

(*) is required

5 ★ Highly Recommend

Previous versions

Healthy Lanka 1.3 APK for Windows (#4, 5.2 MB)